ට්රෙඩ් මිල් එකේ මගේ වීව් එක..
![]()
එක්සසයිස් කරන්ඩ ආවනං කරපන් මිනිහෝ වද නොදී මෙතන මුහුද බල බලා ෆෝන් එක ඔබන්නෙ

මීට - ජිම් එකේ ලොක්ක
ට්රෙඩ් මිල් එකේ මගේ වීව් එක..
![]()

ඇයි බන් උබලා කියන ඒවා මට පෙන්නේ නැත්තේ!
font colour eka white karala mun 2na ewa damme
font colour eka white karala mun 2na ewa damme
මන් හිටියා බ්රව්සර් එකේ අවුලක් කියලා!
පිස්සු පොලිසා

මේකේ ඉන්න උන් ඔක්කොටම පිස්සු, පිස්සු යක්කු. ඔක්කොමල්ල හැඳිගෑවිලාම පල.
CRAZY LIZARD
මේකේ ඉන්න උන් ඔක්කොටම පිස්සු, පිස්සු යක්කු. ඔක්කොමල්ල හැඳිගෑවිලාම පල.

මේකේ ඉන්න මට හොදටම පිස්සු, පිස්සු යකෙක් මම . ඔක්කොමල්ල දිවිය ලෝකෙම පල.

උබේ ඇවටර් එකේ තියෙන කාර්ටුන් එක මොකක්ද බන්....බලන්ට ඕනේ!![]()
සිරසේ එහෙමත් ගියා නේ.හපොයි මේක බලල නැද්දසිරසේ එහෙමත් ගියා නේ.
අර වතුර හොයන සීන් එකක්නේ...මුල ඉදලා බලන්ට ඕනේ!
ඇයි බන් උබලා කියන ඒවා මට පෙන්නේ නැත්තේ!

මේව පේන්ඩ කියන්ඩ පුලුවන් දේවල් නෙමේ 

මේකේ ඉන්න උන් ඔක්කොටම පිස්සු, පිස්සු යක්කු. ඔක්කොමල්ල හැඳිගෑවිලාම පල.