~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
බත් තමා. මං පිටින් කෑම කන්නෙ නැහැ. බයයි මස් මාලු එහෙම දායි කියලා.

ඔහ් ඔයා වෙජිද. මාත් කාලයක් වෙජි හිටියා. කොලබ ආවට පස්සෙ වෙජි ඉන්න අමාරුයිනෙ ඒත් ආයෙත් ට්‍රයි කරන්න ඕන වෙජි වෙන්න.
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් මුල් කාලෙ පිංතූර දැන්මා නොදැනුවත්කමට. ලබුගෙඩියා කියලා අයිය කෙනෙක් හිටියා. එයා තමා පැහැදිලි කරල දුන්නෙ. මාත් ඒ කාලෙ එච්චර හිතුවෙ නැහැ. එයා බදින්න හදන්නෙ. ඉක්මන් වෙලා. :D o/l කාලෙ හම්බවුන හොද යාලුවෙක්.

    එයාටත් මං තමා මේක ගැන කිව්වෙ.
    labuwagen upades gaththa :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:
    borune. mama welcome kala :frown: