මොකද්ද ඒ සීන් එක
uba hitiye nati welawaka sayot aaahana thread ekakata cment kala.etakotama arun hoda ewa kiyanna patan gaddima katussa kiwa ape sayo nandita inna dipan kiyala.eka ehemama shape una

මොකද්ද ඒ සීන් එක

වෙලාවට ඒ මනුස්සයා එහෙම කියල තියෙන්නෙ

ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()
mita kalin oya goda warayak me thread ekata awit tiyanawaපැණියා![]()

ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()

, ඒකෙ ඉන්නෙ ටිකක් පරන අය තමා, අර අශාන් 052 කියපු එකද මේ කවුද මොකද්ද කියල, ඌ ඒ විහිලුවට අහන්ඩ ඇත්තෙ 
ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()
මනුස්සයෙක්ගෙන් කෑවද කියල අහපුවම පැනිය වෙන්නෙ කොහොමද. පුඩුම වැඩක්නෙ මෙක![]()
මේ උබනේ!
eeyemita kalin oya goda warayak me thread ekata awit tiyanawa
ලගදි දාපුවයි හිටියෙ නෑ මං. ඒක නිසා ඉන්න අය මාව දන්නෙ නැහැ. සමහර අය ආස නෑ එනවට.Oba kiyanne ma gena nm
Mage kisima akameththak netha hema kenektama cht kirime aithiyak aetha
Man ahuwe me kawda kiyala kalin dekala nethi nisa

ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()

eeyemita kalin oya goda warayak me thread ekata awit tiyanawa

Oba kiyanne ma gena nm
Mage kisima akameththak netha hema kenektama cht kirime aithiyak aetha
Man ahuwe me kawda kiyala kalin dekala nethi nisa
ඔයා මේකට කලිනුත් ඇවිල්ල තියෙනවානෙ
මාත් මඤ්ඤං උයන ට අලුත් , ඊයෙ තමා ගියේ ඒ පැත්තෙ, ඒකෙ ඉන්නෙ ටිකක් පරන අය තමා, අර අශාන් 052 කියපු එකද මේ කවුද මොකද්ද කියල, ඌ ඒ විහිලුවට අහන්ඩ ඇත්තෙ
![]()
මට මතක නැහැ නම නම් ඔයා වෙන්න ඇති එහෙනම්. මං හිතුවා අලුතින් අය එනවට කැමැත්තක් නැතුව ඇතියි කියලා.
Munta joke therenne nene![]()