~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
ඇයි උයා කන්නේ නැත්ද?:eek:

ගෙදරින් තමා කන්නෙ. පිටින් කෑම කනවා අඩුයි. මං මස් මාලු කන්නෙ නැහැ ඒකයි. යාලුව ලෙඩින් උන්නෙ මේ දවස් ටිකේ. අද ලේ එකකුත් පරික්ෂා කලා. ඊයෙ මේකෙම thread එකක් දාල තමා Blood test එකේ නම අහගත්තෙත්. ඩෙංගුද කියලා බයයිනේ. උන ගැනිලා. එයා කන්නෙ නැහැ. සූප්, කැද බිබී හිටියෙ. මාත් ඒව බිබී හිටියා. අද රෑ තමා බත් කෑවෙ. :D
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඌටම අනිත් අයට කියල රිප්ලයි ටිකක් දාන්ඩ ඕන වෙලාම තමා ඕක ශෙයාර් කරන්ඩ ඇත්තෙ, ඕකෙ යටි අරමුනක් තියෙනවා :yes::yes:

    matat hithuna.nama asahane unata kellata kiyaganna lajjaine.

    mu karanne comment wala muwawen oya gana kella ekka kata karanna yana eka.meka loka kapatiya :P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ගෙදරින් තමා කන්නෙ. පිටින් කෑම කනවා අඩුයි. මං මස් මාලු කන්නෙ නැහැ ඒකයි. යාලුව ලෙඩින් උන්නෙ මේ දවස් ටිකේ. අද ලේ එකකුත් පරික්ෂා කලා. ඊයෙ මේකෙම thread එකක් දාල තමා Blood test එකේ නම අහගත්තෙත්. ඩෙංගුද කියලා බයයිනේ. උන ගැනිලා. එයා කන්නෙ නැහැ. සූප්, කැද බිබී හිටියෙ. මාත් ඒව බිබී හිටියා. අද රෑ තමා බත් කෑවෙ. :D

    කාටද ඩෙංගු හැදුනේ :eek:ඔයාටද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mata mathakai e dawaswala idan kenek yaluwo kathawak kiyanawa.. e oya neda etakota. majjan uyane wenna one..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි. අර අශාන් කියන කෙනා එහෙම කිව්වෙ. ජෝක් එකටලු.
    මම කිවා නේද ඔය මනුස්සයට අසහනේ කියන ඒවා ගණන් ගන්න එපා කියල. :D දැනුත් එහෙමයි සරින් සැරේ පෙත්ත ගන්න අමතක උනාම එනවා පිස්සු ගතිය. ගණන් ගන්න එපා එයා හරි හොඳයි. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කිවා නේද ඔය මනුස්සයට අසහනේ කියන ඒවා ගණන් ගන්න එපා කියල. :D දැනුත් එහෙමයි සරින් සැරේ පෙත්ත ගන්න අමතක උනාම එනවා පිස්සු ගතිය. ගණන් ගන්න එපා එයා හරි හොඳයි. :yes:
    me inne

    17841863_1914656935416629_2115919530_n.gif