අක්කල බැලුවටම කෙට්ටු වෙන්නෙ නෑ මල්ලි![]()
wenawa aiya.apit kalayak kettu una

අක්කල බැලුවටම කෙට්ටු වෙන්නෙ නෑ මල්ලි![]()

patta wiyadamak kala pahugiya mase.දැන් දැන් ඩෙන්ගු අඩුයි නේද හැබැයි
අර ඉබ්බටද?
ane manda aththada boruda kiyala ugeasahane nam wayasa hari tiyanawa.nimeshaya patta podine
![]()
wenawa aiya.apit kalayak kettu una![]()
නෑ නෑ. නිමේෂ් අපේ ගෙදර නෑ. එයා ඉන්නෙ එයාලගෙ ගෙදර. මේ ගර්ල් කෙනෙක්.

patta wiyadamak kala pahugiya mase.
kurunegala gana nam ehemai.
anith pathiwala nodanimi
nimeshta wadi wayasak na neda??adu wayasin badinna kello kohenda hoyanne?
u bandinna
bonchi karala wage. ane manda
hithaganna ara ashanuth oya nimesh koluwa wage...

නෑ එයා අපිටත් වඩා මාස ගානකට බාලයි. එයා 99 ජනවාරි වල.
ගර්ල් කෙනෙක් ඉන්නවා එයාට. එයා අක්කි කෙනෙක්. අවුරුදු තුනක්ද කොහේද වැඩිමල්. ඒක එච්චර පේන්නෙ නැහැ හැබැයි. ගෙවල් වලින් ප්රශ්නයක් නැහැලු. ඒ නිසා බදිනවලු.

යාලුවා ඇය් ඔයාලගෙ ගෙදර ඉන්නෙ. එයාට ගෙයක් නැද්ද
uta jobak tiyanawada?? nattan pawulen sallida![]()

අපි මුකුන්ද හිතෙනවා බන්...![]()
ගෙයක් නම් තියෙනවා. එයාගෙ දෙමාපියො එයාට එපා වෙලා.