කියන්න බෑ නිදන් ඉන්න පැය ටිකට මොනවා උනාද දන්නේ නෑ නේඋඹට කොහොමද
ඊයේ රෑ හීනයක්වත් පෙනුනේ නැද්ද
, කාලෙකට පස්සෙ හීනයක් දැක්කෙත් 
tatta awilla banala 7.45ta aharewwa
![]()

tatta awilla banala 7.45ta aharewwa
![]()
වතුර බාල්දියකුත් ඔලුවෙට හලන්ඩ ඕන

ඊයේ විරහා වේදනාවෙන් පෙලුන නිසා එළිවෙනකන් හීන මාලිගාවේ ඉන්න ඇත්තේ ...![]()



ඊයේ විරහා වේදනාවෙන් පෙලුන නිසා එළිවෙනකන් හීන මාලිගාවේ ඉන්න ඇත්තේ ...![]()




මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .
නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
නිසල රැය වනතුරු පහන් ...
දුක් පහ යන්නට ගී ගයම්...![]()

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .
නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
නිසල රැය වනතුරු පහන් ...
දුක් පහ යන්නට ගී ගයම්...![]()
gm.
Umbawa expose una neda eeye rea.
Kauda ban e umba ekka hitiye
![]()

මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මා ඔබගේ පලමු පෙම්වතා
මීට - ඇරෝ

? කොයි වෙලේද ...මම දැක්කේ නෑනේ ...![]()
කාටුන් එකක් නෙවේ ඔය zootopia ෆිල්ම් එකඔය සතා ඉන්න සීන් එකක් තියෙනවා පට්ට
Rea 12 lan wela.vedio ekak share karala thibba

අහ් මේ යාද ..මේ අපේ අල්ලපු ගුහාවේ ඉන්න නංගි කෙනෙක්කේ ..හරි වදේ මගේ පස්සෙන්ම එනවා ..මං කිව්වා අපි ගැලපෙන්නේ නැ කියලා ....![]()

! ! ! ! ! ! අපල උපුල්, ! ! ! ! ! කුකුල් උපුල්, ! ! ! ! ! නොනගින උපුල්, ! ! ! ! කිලර් පැණියා, ! ! ! අසහන උපුල්, ! !ashan052lazylizard, ! සාතිශය සංවේගය, !!!ඇරෝ හින, !!පැණි කිලර්,
️
️yasi
️
️,
අහස තරම්, උකුස්සා, එක්සියා ටැග්, කටුස් මරමු, ගෑනු ගති, බොක සැමන් කමු, ස්වස්ථිසිද්ධම්, සුවපත්වේවා,
ඩිල්ස්&kukka, cedric is here, lpwicrama, rep ona, rm1980 meka mage, rs.500, ~~සංවාද මන්ඩප~~

Yako allapuwatte nangige katata brake neane...
Paw ara bankuwe uncle ta mahansith athi...![]()
