~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එහෙම කරන්න බෑ බං..

    අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේ :growl::growl:මුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ
     
    thanujaka

    Well-known member

  • අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේ :growl::growl:මුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ

    ටිකට් එකේ ගාන ප්‍රින්ට් කරල නැද්ද..
     
    thanujaka

    Well-known member
  • මචන් සැහැල්ලු වාහන වල වේග සීමාව වැඩි කරල දීපන්කෝ. මේ යක්කු දඩ වැඩි කරලනේ. 70 ට අල්ලන් යන්න ගියාම එපා වෙනවා.

    ඒව උසාවියට කරන්න බෑ යකෝ..
    ඒක පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනේ වැඩක්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට දැන් යාලුවා බදින්නෙත් නැහැ ඔයා බදින්නෙත් නැහැ,,මැරෙනකම් යාළුවො වගේ ඉන්නවා :eek:

    නෑ යාලුවෝ දෙන්නා බඳිනව.හැබැයි ඉතින් මෙහේ නම් බඳින්න බැරිවෙයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ යාලුවා තනි වෙනවා මං කසාද බැන්දොත්.

    හප්පට සිරි.. මෙහෙමත් සීන් එකක්.. මම මේක කිව්වට තරහ ගන්න එපා හොදේ..

    එහෙනම් ඉතින් දැන් ඉදන්ම ඔය දෙන්නා එකට ඉන්න. ඔය මානසිකත්වය හැදුනොත් ආයේ පිරිමි එපා වෙනවා. ලෙස්බි වෙන්නේ මෙහෙමයි. යාලුවෝ අපිට ඇරලා යනවා වැඩියි.. ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙන්නට හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට කාලා බීලා ජීවත් වෙලා, පොඩි ෆන් එකක් ගන්නත් සල්ලි තියෙනවා නම් ගොඩ කාලයක් ඔයාලා එකට ඉදී. එහෙම නැති උනොත් දෙන්නාගෙන් එක්කෙනෙක් කොල්ලෙක් එක්ක යයි.:no::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපේ කිලර් උපදේශක තුමාගෙන් උපදෙසක් ගන්න තරම් වාසනාවක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද මන් අහන්නෙ :):nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene

    :shocked::shocked::eek::eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene

    අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේ :growl::growl:මුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ

    issarath 300ne bola gaththe skylight eke
    uba box ekkak assata neh yanna heduwe 300k dila :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ට්‍රෙඩ්මිල් එකෙන් වැටිලා ඇති :yes:

    හදලා කවවනවා උබට බොක ශැමන් හොද්දක්.. :no::dull:

    ඕකා බොරුව දාන්නේ ජිම් යනවා කියල ෆොටෝ ගහන්නයි ජිම් එකට එන අක්කල සීන් කරන්නැයිද කොහෙද යන්නේ :D

    ලෑලි කෙල්ලෙක් හිටියා ඊයේ.. ඒකි දිහා හැමෝම බලනවා.. ලෑලියි කිව්වට වෙන්න පොශ් හෝ පොශ් කෙල්ලෙක්.. ඕහ් යේහ් බේබි ටයිප්. 😂😂
    කරුමෙ කියන්නේ ඒකට ඔක්කෝම එවුන් පැනි හලනවා. එයාගේ කොල්ලද මන්දා ඒ ජිම් එකටත් එනවා. දවසක් දෙන්නා ආදරෙන් වෙලිලා ඉන්නවා දැක්කා. :growl:
     
    • Like
    Reactions: Hora_Nariya

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අපේ කිලර් උපදේශක තුමාගෙන් උපදෙසක් ගන්න තරම් වාසනාවක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද මන් අහන්නෙ :):nerd:

    ඔෆිස් එන්නත් පරක්කු වෙනවා මේවට උපදෙස් දෙන්න ගියහම.. :lol::lol: තවම ගෙදර කුක්කු එක බොනවා. :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හප්පට සිරි.. මෙහෙමත් සීන් එකක්.. මම මේක කිව්වට තරහ ගන්න එපා හොදේ..

    එහෙනම් ඉතින් දැන් ඉදන්ම ඔය දෙන්නා එකට ඉන්න. ඔය මානසිකත්වය හැදුනොත් ආයේ පිරිමි එපා වෙනවා. ලෙස්බි වෙන්නේ මෙහෙමයි. යාලුවෝ අපිට ඇරලා යනවා වැඩියි.. ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙන්නට හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට කාලා බීලා ජීවත් වෙලා, පොඩි ෆන් එකක් ගන්නත් සල්ලි තියෙනවා නම් ගොඩ කාලයක් ඔයාලා එකට ඉදී. එහෙම නැති උනොත් දෙන්නාගෙන් එක්කෙනෙක් කොල්ලෙක් එක්ක යයි.:no::sorry:

    මොකද මෙහෙම උනහම ඔය දෙන්නට දෙන්නා අතරේ ලොකු කියාගන්න බැරි විශ්වාසයක් ඇති වෙනවා. ඒක වචන වලින් කියන්න බෑ. ඒ විශ්වාසේ ටික කාලෙකින් ආදරයක් වෙනවා එකිනෙකා නැතුවම බැරි. ඔන්න සන්වාද මණ්ඩප 7 මම මේක කිව්වා කියලා මතක තියාගන්න. :baffled:

    මෙහෙම විශ්වාසේ ඇති උනහම දෙන්නට දෙන්නා දන්නවා ජීවීතේ මොන ප්‍රශ්නේ ආවත් තමන්ගේ යාලුවා ඉන්නවා ලගින්ම ඒවට මුහුණ දෙන්න කියලා. :sorry: