~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියන්න බෑ නිදන් ඉන්න පැය ටිකට මොනවා උනාද දන්නේ නෑ නේ :P උඹට කොහොමද :D ඊයේ රෑ හීනයක්වත් පෙනුනේ නැද්ද

    මොකද්ද එකක් පෙව්නා වගේනං මතකයි:rolleyes:, කාලෙකට පස්සෙ හීනයක් දැක්කෙත් :baffled:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඊයේ විරහා වේදනාවෙන් පෙලුන නිසා එළිවෙනකන් හීන මාලිගාවේ ඉන්න ඇත්තේ ...:yes:

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

    නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
    නිසල රැය වනතුරු පහන් ...
    දුක් පහ යන්නට ගී ගයම්...
    :sorry::baffled::baffled::(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

    නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
    නිසල රැය වනතුරු පහන් ...
    දුක් පහ යන්නට ගී ගයම්...
    :sorry::baffled::baffled::(

    gm.

    Umbawa expose una neda eeye rea.
    Kauda ban e umba ekka hitiye
    :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

    නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
    නිසල රැය වනතුරු පහන් ...
    දුක් පහ යන්නට ගී ගයම්...
    :sorry::baffled::baffled::(

    මතකයන් ඔබේ සිතේ තබා ගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මා ඔබගේ පලමු පෙම්වතා

    මීට - ඇරෝ :)
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    මතකයන් ඔබේ සිතේ තබා ගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මා ඔබගේ පලමු පෙම්වතා

    මීට - ඇරෝ :)

    :rolleyes:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කාටුන් එකක් නෙවේ ඔය zootopia ෆිල්ම් එක :yes: ඔය සතා ඉන්න සීන් එකක් තියෙනවා පට්ට :D


    Rea 12 lan wela.vedio ekak share karala thibba

    අහ් මේ යාද ..මේ අපේ අල්ලපු ගුහාවේ ඉන්න නංගි කෙනෙක්කේ ..හරි වදේ මගේ පස්සෙන්ම එනවා ..මං කිව්වා අපි ගැලපෙන්නේ නැ කියලා ....:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් මේ යාද ..මේ අපේ අල්ලපු ගුහාවේ ඉන්න නංගි කෙනෙක්කේ ..හරි වදේ මගේ පස්සෙන්ම එනවා ..මං කිව්වා අපි ගැලපෙන්නේ නැ කියලා ....:yes:

    Yako allapuwatte nangige katata brake neane...
    Paw ara bankuwe uncle ta mahansith athi... :lol: