~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :baffled::baffled: aparade salli

    FitnessFirst @ WTC 7th Floor

    අපෝ මේක නිසා තමා මෝටිවෙට් වෙන්නේ. නැත්නම් නිකන් ඔහේ මම තෙල් ගිල ගිල ඉන්නේ... මේකට එන කොල්ලොන්ගෙන් මම විතරයි බඩෙකුට ඉන්නේ. ලැජ්ජාවේ බෑ.. ඉතින් කොහොම හරි මහන්සි වෙලා වොර්කවුට් එක කරන්න පෙලබෙනවා. අනික අනික් තැන් වල වගේ කොල්ලොන්ගේ පඩ ෂෝ නෑ. ඔක්කොම executive crowd එකක් ඉන්නේ. තරුණ කොල්ලෝ ඉදන් නාකි ඇන්ටිලා දක්වා ඉන්නවා මෙතන. :yes::yes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    oyata naraka cment labenna tawa hethuwak tama samahara awul thread asset ringana eka..man unat deshapalana ekakata ehema giyot kunuharapama tama..


    ada sayot anuradayage ekata oluwa danna gihin aha gannawa katus ehema sadde dala bera gatte nattan.ona nati than wala ringala passe eelagata hotta peran adana eka kello karanne :(.galapena aya inna thread walata yanawanam oya awula en na

    :eek::eek::eek: mokada kiwe. man gana danne nadda oyala. man oya wikara oluwata ganan ekkenekda. oya anuradaya moan magulak kiwat man owa ganan ganne na. dakke nadda eya dapu reply eka. man ganan ganne nati nisa aya elli elli enne na.

    mama onama thread1ta yanawa. api inna widhata meke mata kattiya mona hari kiwat man wenuwen katah karanna aya innawa. e mama meke inna widha nisa. eka oyala dannawane
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බඩගිනියි.නිදිමතයි.
    අද තේත් නෑ

    :(:(:(

    home_page_img_women.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තේ එනකන් මේකිත් එක්ක ටෝල්ක්ස් එකක් දාන්න. තනිකඩ ජිවිත නේ උබලගේ. :rolleyes:

    යේකනේ.

    ඊයේ අපේ මාමා ගෙදර ඇවිත්.මෑන් අම්මට කියලා බලපන් අක්කේ කොල්ලෝ දෙන්නට දැන් 25ක් වෙනවනේ.ඕකුන් දෙන්නට දැන් කටයුත්තක් කරලා දීපන් කියලා.අඩුම තරමේ දෙන්නයි එකෙක්වවත් බන්දලා දීපන් කියලා.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යේකනේ.

    ඊයේ අපේ මාමා ගෙදර ඇවිත්.මෑන් අම්මට කියලා බලපන් අක්කේ කොල්ලෝ දෙන්නට දැන් 25ක් වෙනවනේ.ඕකුන් දෙන්නට දැන් කටයුත්තක් කරලා දීපන් කියලා.අඩුම තරමේ දෙන්නයි එකෙක්වවත් බන්දලා දීපන් කියලා.

    ජෝබ්ලස් එකෙක්ට ජොබක් හොයනවට වඩා අමාරුයි බං බදින්න කෙල්ලෙක් හොයන එක. :baffled::baffled: