aparade salli
FitnessFirst @ WTC 7th Floor
අපෝ මේක නිසා තමා මෝටිවෙට් වෙන්නේ. නැත්නම් නිකන් ඔහේ මම තෙල් ගිල ගිල ඉන්නේ... මේකට එන කොල්ලොන්ගෙන් මම විතරයි බඩෙකුට ඉන්නේ. ලැජ්ජාවේ බෑ.. ඉතින් කොහොම හරි මහන්සි වෙලා වොර්කවුට් එක කරන්න පෙලබෙනවා. අනික අනික් තැන් වල වගේ කොල්ලොන්ගේ පඩ ෂෝ නෑ. ඔක්කොම executive crowd එකක් ඉන්නේ. තරුණ කොල්ලෝ ඉදන් නාකි ඇන්ටිලා දක්වා ඉන්නවා මෙතන.




.galapena aya inna thread walata yanawanam oya awula en na



