නැහැ නැහැ ළමයි දෙන්නත් එක්කම ඉන්න 1ක් එවන්නම් එතකොට හරිනේ


ළමයිනුත් ඉන්නවා ලු...

නැහැ නැහැ ළමයි දෙන්නත් එක්කම ඉන්න 1ක් එවන්නම් එතකොට හරිනේ



එතකොට දැන් යාලුවා බදින්නෙත් නැහැ ඔයා බදින්නෙත් නැහැ,,මැරෙනකම් යාළුවො වගේ ඉන්නවා![]()


උඹ දන්නවද free බල්ක් මේල් යවන්න ක්රමයක් .අනෙක ලංකාවේ වැඩ කරන මේල් id ටිකකුත් හොයා ගන්න විදියක්
Photo එකක් නැතුව කියන්න බෑනේ.
උඹ දන්නවද free බල්ක් මේල් යවන්න ක්රමයක් .අනෙක ලංකාවේ වැඩ කරන මේල් id ටිකකුත් හොයා ගන්න විදියක්

මතකයන් ඔබේ සිතේ තබා ගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
අදටත් මා ඔබගේ පලමු පෙම්වතා
මීට - ඇරෝ



බනිස් කෑම, ගෝනි රේස් ස්පෝර්ට්ස් නෙවේ සුදු අක්කේ..


ඒවා නෙවේ
FitnessFirst @ WTC 7th Floor
අපෝ මේක නිසා තමා මෝටිවෙට් වෙන්නේ. නැත්නම් නිකන් ඔහේ මම තෙල් ගිල ගිල ඉන්නේ... මේකට එන කොල්ලොන්ගෙන් මම විතරයි බඩෙකුට ඉන්නේ. ලැජ්ජාවේ බෑ.. ඉතින් කොහොම හරි මහන්සි වෙලා වොර්කවුට් එක කරන්න පෙලබෙනවා. අනික අනික් තැන් වල වගේ කොල්ලොන්ගේ පඩ ෂෝ නෑ. ඔක්කොම executive crowd එකක් ඉන්නේ. තරුණ කොල්ලෝ ඉදන් නාකි ඇන්ටිලා දක්වා ඉන්නවා මෙතන.
ඒවා නෙවේ
කව්ද නැන්දව ගණන් ගත්තේ නැත්තේ
සයෝ ඒකට ආවද?
මට මතක නෑනේ.මම දැක්කෙත් නෑ
ඔන්න යාළුවො නැත්ද හා![]()