~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    Photo එකක් නැතුව කියන්න බෑනේ. :rolleyes:
    උඹ දන්නවද free බල්ක් මේල් යවන්න ක්‍රමයක් .අනෙක ලංකාවේ වැඩ කරන මේල් id ටිකකුත් හොයා ගන්න විදියක්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මතකයන් ඔබේ සිතේ තබා ගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා
    අදටත් මා ඔබගේ පලමු පෙම්වතා

    මීට - ඇරෝ :)

    :rofl::rofl::rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    FitnessFirst @ WTC 7th Floor

    අපෝ මේක නිසා තමා මෝටිවෙට් වෙන්නේ. නැත්නම් නිකන් ඔහේ මම තෙල් ගිල ගිල ඉන්නේ... මේකට එන කොල්ලොන්ගෙන් මම විතරයි බඩෙකුට ඉන්නේ. ලැජ්ජාවේ බෑ.. ඉතින් කොහොම හරි මහන්සි වෙලා වොර්කවුට් එක කරන්න පෙලබෙනවා. අනික අනික් තැන් වල වගේ කොල්ලොන්ගේ පඩ ෂෝ නෑ. ඔක්කොම executive crowd එකක් ඉන්නේ. තරුණ කොල්ලෝ ඉදන් නාකි ඇන්ටිලා දක්වා ඉන්නවා මෙතන. :yes::yes::rolleyes:

    ඔව් ඉතින් එහෙම අයට තමයි ඔය වගේ ewage ewata enna puluwan . api wage asaranayekta ba