~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    tom mama innawa labba innawa ranguwa innawa rideraya innawa
    thawa kattiya hitiya :rolleyes::rolleyes:

    තියෙනේ තියෙන්නේ chat section එකේ නෙවේනේ . අපේ ofiz එකේ මන් wifi on කරාම labugediya කියලා wifi එකක් අහු වෙනවා :baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    තියෙනේ තියෙන්නේ chat section එකේ නෙවේනේ . අපේ ofiz එකේ මන් wifi on කරාම labugediya කියලා wifi එකක් අහු වෙනවා :baffled:
    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉස්පොයිල් කලොත් මම ගලවනවා තොගේ හම.. :angry::angry::angry: මම බලන් ඉන්නවා ලබන සදුදා වෙනකන්ම බලන්න. :yes::yes:
    ආර්යා සන්සව මරන්න යන්නේ :P ටොර්මන්ඩ් මලා, ජෝරා මලා, හොඩොර් ට පණ ඇවිල්ලා ගෝස්ට් එක්ක වෝල් එක පැත්තට එනවා :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :eek::eek: මන් එක බලන් නැ . ලස්සනයිද එක
    ලස්සනක් කියල නෑ කපන, කොටන, මරණ, මළමිනී ඇවිදින, මකරු පියාඹන, මිනිස්සු කඩු දුනු ඊතල වලින් යුද්ද කරන, තව වෙන වෙන ඒවත් වෙන අමුතු කතාවක්. :yes: ඔයාට හරියන එකක් නෑ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නැ නැ
    ඕබ එපා යයි මට සිතුනත් එපා වෙන්නෙත් නැ
    යලි එවි යයි සිත කිවත් ඔබ යලි එන්නෙ නැ . . .

    නිහඬ දිවියේ නිහඬ සිතුවම් මතකයන් හා අවදියෙන් ...
    නිසල රැය වනතුරු පහන් ...
    දුක් පහ යන්නට ගී ගයම්...
    :sorry::baffled::baffled::(

    :confused::confused: