~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මෙඩිකල් එකක් ගන්ඩ :D
    11.gif
    :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුළු සරීරෙම චෙක් කරාද ඉතින් :D

    ඔව් ලේ වලින් :baffled:

    පෙනහලු වල එක්ස් රේ ගන්නවා

    ලස්සන නර්ස් නෝනා කෙනෙක් මල්ලිගාව උඩින් අත තියලා කියලා හයියෙන් කරන්න කියලා... මොකුත් වෙලා නෑලු. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලස්සන නර්ස් නෝනා කෙනෙක් මල්ලිගාව උඩින් අත තියලා කියලා හයියෙන් කරන්න කියලා... මොකුත් වෙලා නෑලු. :rolleyes:

    කියනකොටම මතක් වුනේ ලස්සන නර්ස් අක්ක කෙනෙක් හිටියා , :rolleyes: ඉදගෙන ඉද්දි කකුලෙ පේනවා වැඩි හරියක් :baffled::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලස්සන නර්ස් නෝනා කෙනෙක් මල්ලිගාව උඩින් අත තියලා කියලා හයියෙන් කරන්න කියලා... මොකුත් වෙලා නෑලු. :rolleyes:
    මූ මල්ලිත් එක්ක ගිහින්ද :baffled: මුගේ මෙඩිකල් එකට මල්ලි ගියේ ඇයි දන්නේ නෑ :oo: