~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කොහොමද ජෑස් දැන් හූස් කියලා කෙල්ලෝ ඉස්සරහින් මේක පැදන් යද්දී... :cool:

    ඉසෙල්ලා ඇරෝ කිව්වවගේ මෝඩිෆයි කරන්න ඕනේ. මෙන්න මේ වගේ

    575242_b_46ae82f53092497b79583ff14ae6ca57.jpg
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    :):):cool::cool: එලද බාන්ඩෙ :rolleyes:

    අවුලක් නෑ. ජීවිතේට පලවෙනි පාරට, පාරේ drive කලේ bike, scooter එකක්. ටික දුරක් එනකන් බයෙන් වගේ ආවේ. පස්සේ අවුලක් දැනුනේ නෑ. balance හොදයි, speed එක 40ට වගේ ආවේ. slow කලාමත් balance තියෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අවුලක් නෑ. ජීවිතේට පලවෙනි පාරට, පාරේ drive කලේ bike, scooter එකක්. ටික දුරක් එනකන් බයෙන් වගේ ආවේ. පස්සේ අවුලක් දැනුනේ නෑ. balance හොදයි, speed එක 40ට වගේ ආවේ. slow කලාමත් balance තියෙනවා
    gatta gaman 40 pannanna epa kiwe nadda?:oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මටත් උපුල් ස්වාමි කිව්වේ ඔය කතාව.. පස්සේ මන්තරයක් දුන්න වැඩේ කරද්දී කියන්න කියලා. :rofl:
    මම හිතන්නේ වාහනේ අපි පදින්නේ නැතුව, auto pilot දැම්මහම හරි කියලා. :sorry:
    ඔව් ඔටෝ පයිලට් දැම්ම නං හරි තමා, ඩ්‍රයිවර්ට මහන්සියත් අඩුයි නෙ. :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඔටෝ පයිලට් දැම්ම නං හරි තමා, ඩ්‍රයිවර්ට මහන්සියත් අඩුයි නෙ. :D

    අන්න හරි.. උබත් කරලා බලපන් වහනයක් හම්බුනහම. මමත් බලන්න ඕනා වාහනය පදින්න ලයිසන් හම්බුනහම. :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවුලක් නෑ. ජීවිතේට පලවෙනි පාරට, පාරේ drive කලේ bike, scooter එකක්. ටික දුරක් එනකන් බයෙන් වගේ ආවේ. පස්සේ අවුලක් දැනුනේ නෑ. balance හොදයි, speed එක 40ට වගේ ආවේ. slow කලාමත් balance තියෙනවා

    :cool: