~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
thopi ekka man tarahai..mage makarek thopi maruwa :angry::angry:

දැන් හරි :( spoil වුනා :( උඹල මහ සත්තු බං ලීක් වෙච්ච ඒව බැලුව නං පාඩුවෙ කට පියාගෙන ඉඳහල්ලකො හිතක් පපුවක් නෑ :angry: :(
මෙච්චර වෙන රටවල උන් ඉන්න forum වලට ගියා එකෙක් ඕව ගැන වචනයක් කතා කල්ල තිබ්බෙ නෑ :( උන් දැම්මත් මුලින් spoiler alert කියල දාල තමා ප්‍රශ්නයක් වුනත් අහන්නෙ :( ඒ අතින් ලංකාවෙ ඉන්නෙ මහ ජරා මිනිස්සු කොට්ඨාශයක් :(

සක්යිප් අන්ස්ටෝල් කළා :baffled::baffled:

ඒක හොඳයි :(
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් හරි :( spoil වුනා :( උඹල මහ සත්තු බං ලීක් වෙච්ච ඒව බැලුව නං පාඩුවෙ කට පියාගෙන ඉඳහල්ලකො හිතක් පපුවක් නෑ :angry: :(
    මෙච්චර වෙන රටවල උන් ඉන්න forum වලට ගියා එකෙක් ඕව ගැන වචනයක් කතා කල්ල තිබ්බෙ නෑ :( උන් දැම්මත් මුලින් spoiler alert කියල දාල තමා ප්‍රශ්නයක් වුනත් අහන්නෙ :( ඒ අතින් ලංකාවෙ ඉන්නෙ මහ ජරා මිනිස්සු කොට්ඨාශයක් :(
    adoo sorry!!man hithuwe uba balanna athi kiyalaa :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: King_cobra

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් කාට නැතත් මට දීපන් :P
    11.gif
    11.gif
    11.gif
    ubata dennama ona.ube wadi unama mata wasi :Dme pattata wolverine genna ganna bari weida?amakwat dala ;)