~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
වස්සානයේ කඳුළු වියළී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී
අළුත් ඉරක් හෙටක් පායා ඒවී
හිනා මල් ලඟ මං නවතින්නෑ
සේන මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්න‍ෙ
මං දැන් නිර්වාණයේ
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

    :love::love: