~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඊයේ test කළා. කියන ඔක්ක්කොම ගන්නවා යකෝ... කුණුහරප ඇරෙන්න

    ඕකෙ සිංහල ෆෝනටික් නැද්ද , හෙලකුරු වගේ, මම දාල බැලුවා හම්බුනේම නෑ, සිංහල තිබ්බට කෙලින්ම සිංහල අකුරු තියෙන්නෙ :nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඕකෙ සිංහල ෆෝනටික් නැද්ද , හෙලකුරු වගේ, මම දාල බැලුවා හම්බුනේම නෑ, සිංහල තිබ්බට කෙලින්ම සිංහල අකුරු තියෙන්නෙ :nerd:
    තේරුනේ නෑ ... අර amma type කලාම අම්මා කියලා වැටෙන එක නෑ
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    good morning....

    54214ed364907365909f9338a130a628--morning-pictures-good-morning-images.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    GOT 720p කොපියෙ වීඩියෝ කොලිටි වුනාට සවුන්ඩ් කොලිටි නෑනෙ :(:(
    වැරදි එක බාල තියෙන්නේ :P ඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද :oo: ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැරදි එක බාල තියෙන්නේ :P ඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද :oo: ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.

    ඔව් m කියල තියෙනවා, rmteam උන්ගේ හොද හින්දා බෑවෙ ඒක දැකල :growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැරදි එක බාල තියෙන්නේ :P ඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද :oo: ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.

    m එක නැති එකක් හම්බුනා:) ඔන්ලයින් ප්ලේ කලාම ටොරන්ට් එක එකෙ සවුන්ඩ්නම් හොදයි :):nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?

    ahanna deyak neha niwadi ganna hithunoth ganing.mama hema sathiyem haf day gannawa me satiye beri una ganna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?
    නිවාඩු තියාගෙන දාන්නද එපාද අහන මිනිස්සු ඉන්නවද අම්මප.