මම ඊයේ test කළා. කියන ඔක්ක්කොම ගන්නවා යකෝ... කුණුහරප ඇරෙන්න
ඕකෙ සිංහල ෆෝනටික් නැද්ද , හෙලකුරු වගේ, මම දාල බැලුවා හම්බුනේම නෑ, සිංහල තිබ්බට කෙලින්ම සිංහල අකුරු තියෙන්නෙ

මම ඊයේ test කළා. කියන ඔක්ක්කොම ගන්නවා යකෝ... කුණුහරප ඇරෙන්න

තේරුනේ නෑ ... අර amma type කලාම අම්මා කියලා වැටෙන එක නෑ
ඕකෙ සිංහල ෆෝනටික් නැද්ද , හෙලකුරු වගේ, මම දාල බැලුවා හම්බුනේම නෑ, සිංහල තිබ්බට කෙලින්ම සිංහල අකුරු තියෙන්නෙ
GOT 720p කොපියෙ වීඩියෝ කොලිටි වුනාට සවුන්ඩ් කොලිටි නෑනෙ
ඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද
ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.තේරුනේ නෑ ... අර amma type කලාම අම්මා කියලා වැටෙන එක නෑ
ඒක නැතිව වැඩැක්යැ 
වැරදි එක බාල තියෙන්නේඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද
ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.

වැරදි එක බාල තියෙන්නේඔය අර දකුණු පැත්තේ තැඹිලි පාට M අකුරක් වැටෙන එක නේද
ඒ බාල කොපිය. වෙන හොඳ එකක් තිබුනා.
ඔන්ලයින් ප්ලේ කලාම ටොරන්ට් එක එකෙ සවුන්ඩ්නම් හොදයි 

ඔව් m කියල තියෙනවා, rmteam උන්ගේ හොද හින්දා බෑවෙ ඒක දැකල
දැන් ඉතින් බලල ඉවරනේ. සඳුදම හොඳ එක බාගන්න

දැනුයි බ්ලන්ඩ ගත්තෙ, කන ගමන්, තාම කන්ඩබැරි උනා , බත් එක මෙතන
Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?
Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?
එහෙනං හොඳ එක බාගන්ඩ, https://oload.tv/f/Vh_-s0oVMwE/www.sirisarafilmslk.com_-_Game_of_Thrones_-_S07E06.flv.mp4
677MB හැබැයි
නිවාඩු තියාගෙන දාන්නද එපාද අහන මිනිස්සු ඉන්නවද අම්මප.