~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නුවර පාරෙ තැනින් තැන නවත්තනවනෙ වතුර බට දාන හින්දා, දැන් ටිකකට කලිං එතනකින් නවත්තද්දි බයික් එක කෙල්ලෙක් ස්කූටියක ඇවිල්ල කන්නාඩියේ වද්දන් ගිහිල්ල සොරි කියනවා :lol::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata meloke kellongen 1000kwat lassna na.hachisata man munata kiyala athi mata hadda katai kiyala..matale mata lassna kello 10ta aduwen inne.e taram tadata man rupe balanawa :baffled:


    mage widiyatanam rupen baluwoth hachisata 10n 0.1 wage labenne ..

    මොන කෙහෙල්මලක්ද මේ :dull::dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    නැන්දේ රතු මාමට කෝල් එකක් දාල බලන්ඩ :baffled::rolleyes:

    අර ඩික් මාමගෙ ලොක්ක රතු මාමට වෙඩි තිබ්බද දන්නෑ :baffled:
    තනූජක මාමනං කීවෙ ට්‍රිප් එකක් ගිහිල්ලලු, රට වෙන්ඩැති :baffled:
    :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    නුවර පාරෙ තැනින් තැන නවත්තනවනෙ වතුර බට දාන හින්දා, දැන් ටිකකට කලිං එතනකින් නවත්තද්දි බයික් එක කෙල්ලෙක් ස්කූටියක ඇවිල්ල කන්නාඩියේ වද්දන් ගිහිල්ල සොරි කියනවා :lol::baffled:
    :lol::lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    බලලා වැඩක් නෑ නැන්දේ, මම ඇන්ටි කෙනෙක් වගේ කීවෙ සැර බාල කරල :baffled:
    අරපොලිසා තමා ඇත්ත කීවෙ :baffled:
    ado uba comment ekkak demmada ehenm math danna one :rolleyes::rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    නැන්දේ රතු මාමට කෝල් එකක් දාල බලන්ඩ :baffled::rolleyes:

    අර ඩික් මාමගෙ ලොක්ක රතු මාමට වෙඩි තිබ්බද දන්නෑ :baffled:
    තනූජක මාමනං කීවෙ ට්‍රිප් එකක් ගිහිල්ලලු, රට වෙන්ඩැති :baffled:

    ekane godak kal dekke neha,schcool niwadu nisa game giyada danne neha
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    7.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~~(7)~~එළකිරි මහා සංවාද... 08-17-2017 10:13 AM මම යකෙක් - 7 +
    කවුරු උනත් හොඳ එකෙක් ඇත්තටම රෙප් පවර් එක 7 එක්කෙනෙක් :D