~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    මටත් බලන්න ඕන වගේ. අපේ එක්කෙනාටත් බලන්න ඕන කිව :baffled:

    අවුලක් නැ ,,මරු.. කාන්තා , පිරිමි බේදයකින් තොරව 18+ ඕනෑම කෙනෙකුට නැරබිය හැකි සුපිරිම tv series එකක් ...

    ඊයේ මමත් E1 එක බැලුවා ..ඒ හුස්මට එපි 6 ක් ම බලලා තමයි නින්දට ගියේ ...අදත් එපි 6 වත් බලන්න ඕනේ ..හැබැයි රැට ..:D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අවුලක් නැ ,,මරු.. කාන්තා , පිරිමි බේදයකින් තොරව 18+ ඕනෑම කෙනෙකුට නැරබිය හැකි සුපිරිම tv series එකක් ...

    ඊයේ මමත් E1 එක බැලුවා ..ඒ හුස්මට එපි 6 ක් ම බලලා තමයි නින්දට ගියේ ...අදත් එපි 6 වත් බලන්න ඕනේ ..හැබැයි රැට ..:D

    moko umba bagayak rathuwata type karanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවුලක් නැ ,,මරු.. කාන්තා , පිරිමි බේදයකින් තොරව 18+ ඕනෑම කෙනෙකුට නැරබිය හැකි සුපිරිම tv series එකක් ...

    ඊයේ මමත් E1 එක බැලුවා ..ඒ හුස්මට එපි 6 ක් ම බලලා තමයි නින්දට ගියේ ...අදත් එපි 6 වත් බලන්න ඕනේ ..හැබැයි රැට ..:D

    ගෙදර උදවිය නිදි වෙලාවටද :rofl::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඒවා මේක තරම් නලවන්නේ නෑනේ.. ඔයාට වෙනස තේරෙයි ඒකක් බැලුවොත්. :oo:

    බලන්න ඕන වෙලාවක් තමා නැත්තේ. තම flash ඉවරත් නැ . මගේ lap එකේ sound වැඩ කරන නැ . tv එක අහු වෙනකන් ඉන්න ඕන. එකේ දැන් කලේ හරි. wifi වැඩ කරනෙත් නැ :(:(:(:(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    24 කිව්වේ අර 24 hours එකද? මට ඒක පොඩි කාලේ සෙට් උනේ නෑ. අඩුම තරමේ x files බලලාවත් නෑ. බය හිතුනා ඒකට පොඩි කාලේ. :baffled::rolleyes:

    :yes::yes::yes: එක මරු . මටනම් තාමත් එක තරම් ලස්සන එකක් නැ