man gawa season 3 complete thiyenawa.thama episode 7i beluwe

panda mamage konda kadena wadak killer karawanna gihin thiyenne![]()

එයා මට වැඩ උස මහතයි ~~(7)~~එළකිරි මහා සංවාද... 08-17-2017 10:13 AM මම යකෙක් - 7 +
කවුරු උනත් හොඳ එකෙක් ඇත්තටම රෙප් පවර් එක 7 එක්කෙනෙක්

මටත් බලන්න ඕන වගේ. අපේ එක්කෙනාටත් බලන්න ඕන කිව

මොකුත් නෑ බන්. වැඩ ටිකක් වැඩි උනා පහුගිය දවස් ටිකේ.ado mko une bota

අවුලක් නැ ,,මරු.. කාන්තා , පිරිමි බේදයකින් තොරව 18+ ඕනෑම කෙනෙකුට නැරබිය හැකි සුපිරිම tv series එකක් ...
ඊයේ මමත් E1 එක බැලුවා ..ඒ හුස්මට එපි 6 ක් ම බලලා තමයි නින්දට ගියේ ...අදත් එපි 6 වත් බලන්න ඕනේ ..හැබැයි රැට ..![]()
kohomada gedara kattiyama ekka baladdi![]()

අවුලක් නැ ,,මරු.. කාන්තා , පිරිමි බේදයකින් තොරව 18+ ඕනෑම කෙනෙකුට නැරබිය හැකි සුපිරිම tv series එකක් ...
ඊයේ මමත් E1 එක බැලුවා ..ඒ හුස්මට එපි 6 ක් ම බලලා තමයි නින්දට ගියේ ...අදත් එපි 6 වත් බලන්න ඕනේ ..හැබැයි රැට ..![]()

ඒවා මේක තරම් නලවන්නේ නෑනේ.. ඔයාට වෙනස තේරෙයි ඒකක් බැලුවොත්.

moko umba bagayak rathuwata type karanne

24 කිව්වේ අර 24 hours එකද? මට ඒක පොඩි කාලේ සෙට් උනේ නෑ. අඩුම තරමේ x files බලලාවත් නෑ. බය හිතුනා ඒකට පොඩි කාලේ.

එක මරු . මටනම් තාමත් එක තරම් ලස්සන එකක් නැ