~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    rice kapan 100i :cool::cool::cool:

    ඊය 100ට :eek:
    කැම්පස් එක ඉස්සරා කඩෙන් කනව එහෙනං :baffled: , මාතර බත් කඩේ වෙන්ඩ ඕන නම,

    බත් + පරිප්පු + සෝය + බීට් 90යි , පට්ට රහයි ගෙදර උයනවා වගේ :baffled:

    බත් එක 30යි වෑංජන 20යි චිකන් කෑල්ල 60:baffled:මාලු කෑල්ල 40:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    ඊය 100ට :eek:
    කැම්පස් එක ඉස්සරා කඩෙන් කනව එහෙනං :baffled: , මාතර බත් කඩේ වෙන්ඩ ඕන නම,

    බත් + පරිප්පු + සෝය + බීට් 90යි , පට්ට රහයි ගෙදර උයනවා වගේ :baffled:

    බත් එක 30යි වෑංජන 20යි චිකන් කෑල්ල 60:baffled:මාලු කෑල්ල 40:baffled:
    hapo ewageda canteen eka :P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හරි බිජ්ජො B.N. වැඩි වෙද්දි සෙකන්ඩ් හෑන්ඩ් වැඩිවෙනවනෙ.. :angry:

    එක හරි බන් දැන් තියෙන එක මේ වෙනකොට විකුනල් තිබ්බ නම් අලුත් එකක් ගන්නවනේ අඩු ගානට :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එක හරි බන් දැන් තියෙන එක මේ වෙනකොට විකුනල් තිබ්බ නම් අලුත් එකක් ගන්නවනේ අඩු ගානට :P:P

    ඉතින් උබට සල්ලි නෑ කියල අපි මොනා කරන්නද...තිබ්බනන් පරණ එක විකුණනකන් ඉන්න ඕනෙ නෑනෙ අලුත් එක ගන්ඩ.. :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉතින් උබට සල්ලි නෑ කියල අපි මොනා කරන්නද...තිබ්බනන් පරණ එක විකුණනකන් ඉන්න ඕනෙ නෑනෙ අලුත් එක ගන්ඩ.. :dull:

    ඔව් ඉතින් මට සල්ලි නෑනේ උබට වගේ :P:P මන් දුප්පත් නේ බන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Monthly limit
    60 GB
    Used
    17.7 GB
    Remaining
    42.3 GB
    Peak Download Volume

    59%
    Monthly limit
    30 GB
    Used
    12.4 GB
    Remaining
    17.6 GB

    :shocked:යකෝ දැන් මේවට මොකෝ කරන්නෙ :sorry: