විකුනන්න හිටියේ
හරි බිජ්ජො B.N. වැඩි වෙද්දි සෙකන්ඩ් හෑන්ඩ් වැඩිවෙනවනෙ..

විකුනන්න හිටියේ

rice kapan 100i![]()

, මාතර බත් කඩේ වෙන්ඩ ඕන නම, 
මාලු කෑල්ල 40
hapo ewageda canteen eka
ඊය 100ට
කැම්පස් එක ඉස්සරා කඩෙන් කනව එහෙනං, මාතර බත් කඩේ වෙන්ඩ ඕන නම,
බත් + පරිප්පු + සෝය + බීට් 90යි , පට්ට රහයි ගෙදර උයනවා වගේ
බත් එක 30යි වෑංජන 20යි චිකන් කෑල්ල 60මාලු කෑල්ල 40
![]()


හරි බිජ්ජො B.N. වැඩි වෙද්දි සෙකන්ඩ් හෑන්ඩ් වැඩිවෙනවනෙ..![]()

එක හරි බන් දැන් තියෙන එක මේ වෙනකොට විකුනල් තිබ්බ නම් අලුත් එකක් ගන්නවනේ අඩු ගානට



එක හරි බන් දැන් තියෙන එක මේ වෙනකොට විකුනල් තිබ්බ නම් අලුත් එකක් ගන්නවනේ අඩු ගානට

දන්නේනැහැ නැන්දේ මේ ජොබ් එක ඇති වෙලා දැන් මට බලමු එන විදියක්
as wela mokada karanne
ඉතින් උබට සල්ලි නෑ කියල අපි මොනා කරන්නද...තිබ්බනන් පරණ එක විකුණනකන් ඉන්න ඕනෙ නෑනෙ අලුත් එක ගන්ඩ..![]()

මන් දුප්පත් නේ බන් 720පි වැල බාපන්
Monthly limit
60 GB
Used
17.7 GB
Remaining
42.3 GB
Peak Download Volume
59%
Monthly limit
30 GB
Used
12.4 GB
Remaining
17.6 GB
යකෝ දැන් මේවට මොකෝ කරන්නෙ
