~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා. :yes::rolleyes:

    :cool:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    කොහෙද ඩෝ මම බොරුවේ උල්පත? රෙදි ගලවනවා මම තොගේ.. :eek::angry:

    ඉතාලයා ගේ ගලවන්න රෙද්දක් දැ ..කොහොමත් හෙළුවෙන් ඉන්නේ :lol:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    Monthly limit
    60 GB
    Used
    17.7 GB
    Remaining
    42.3 GB
    Peak Download Volume

    59%
    Monthly limit
    30 GB
    Used
    12.4 GB
    Remaining
    17.6 GB

    :shocked:යකෝ දැන් මේවට මොකෝ කරන්නෙ :sorry:

    හොද tv series ටිකක් වත් බැවොත් නරකද Full HD :rolleyes: