~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    uba bike ekak gatte na neda??ganin miniho pulsar 1k..ganan adu una welawe..passe wadi unama wadi gaanakata demu

    පුල්සර් ජපන්ද බොල? අඩු වෙලා තියෙන්නේ ජපන් විතරයිලු.
    ඒක නෙවේ, number එක එන්න දවස් කෙයක් යනවද? plate නෙවේ අහන්නේ number එක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    uba bike ekak gatte na neda??ganin miniho pulsar 1k..ganan adu una welawe..passe wadi unama wadi gaanakata demu

    තාම ගත්තේ නෑ.ජපන් බයික් වලට විතරයිලු ගණන් අඩුවෙලා තියෙන්නේ.පල්සර් නම් කොහොමත් ආස නෑ.හන්ක් එකක් තමයි ඉතින් ඉන්දියන් බයික් එකක් ගත්තොත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ අයියාහ් අපි මේ රෑට කන්න හදනවා

    මොනවද බන් කන්නේ : මම හිතන් ඉන්නේ කොල්ලෝ තනියම ඉන්නකොට හදන්න පුළුවන් ඉසි කෑම ගැන ත්‍රෙඩ් එකක් දාන්න ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තාම ගත්තේ නෑ.ජපන් බයික් වලට විතරයිලු ගණන් අඩුවෙලා තියෙන්නේ.පල්සර් නම් කොහොමත් ආස නෑ.හන්ක් එකක් තමයි ඉතින් ඉන්දියන් බයික් එකක් ගත්තොත්

    yako japan 150ta adu monawada tiyenne??tabal 90da :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගමුද බයිසිකලයක් 150cc වෙනකල් විතරයි නේද ? නොදකින් අපේ තරුණයෝ ලෝකේ 3 පන්තියේ තියන්නමයි මුන් හදන්නේ :angry::angry::angry: