~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dickensian

Well-known member
  • Nope I am wondering regarding the time of leaving.
    As my boss is telling; leave doing PG or leave without doing. I would prefer the 2nd option. Coz if I am going to do PG another 6-8 years of my life would be wasted bro. By the time someone could go and settle there who left initially.

    It will be pretty easy for someone like you to put your feet on canada..
    My parents can even patronize you with their hand in order to obviate any hindrance that occurs..
    Let me know if you want any sort of aid..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සි⁣ංහලෙන් කියද්දි නිකං අවුල් වගෙ ඒ නම.. නේද කටුස්? උඹට ජොබක් සෙට් උනාද? තාම ගෙදරද?
    උඹ දාල තියෙන නම නේ :D

    මම ගෙදර ඉන්නේ බන් තාම පොඩි එකා නෙ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද අලුත් අය කීපදෙනෙක්ම ආව, කුක්කා අත යටින් ගානක් අරන් කට්ටිය පස්ස දොරෙන් ගන්නවද කොහෙද දේවාලෙට


    මාමලාගෙ අඩුවක් වෙච්ච හින්දා මාමලා ටිකක් ගෙනාව :D
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹ දාල තියෙන නම නේ :D

    මම ගෙදර ඉන්නේ බන් තාම පොඩි එකා නෙ :P

    දාපු නම් වෙනස් කරන්න බැරිද මචෝ..?
    පොඩි ? තාම 16යි මාසයයි ද?:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    It will be pretty easy for someone like you to put your feet on canada..
    My parents can even patronize you with their hand in order to obviate any hindrance that occurs..
    Let me know if you want any sort of aid..

    Thanks in advance bro. I never imagine about Canada though. I have to find out the exam that I should write if um going to Canada like USMLE gor USA ,AMC for OZ apart from IELTS or OET. With MBBS Colombo I can eassily go to Singapore.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    ආ මාමෙ:rolleyes:, මාමලා නැති වෙද්දි තව මාමලා එනව , එල එල :baffled:

    මාම කියන කොට හරිම කුජීත හැගීමක් එනව පුතී...
    අවුලක් නෑ , දැන් වයසයි නෙ