~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P හෙට උයාලගෙ පැත්තෙ එනව, පිලිමතලාවෙ ;) මනමාලිට උයා නෙමේ නේද ඉන්නෙ :rolleyes:
    උඹලා පිට ඉඳන් ඇවිත් නුවර කෙල්ලෝ උස්සන හින්දා තමා අපිට එකෙක්වත් ඉතුරුවෙන්නේ නැත්තේ :no: හොයාගනින්කෝ කුරුනෑගල පැත්තෙන්
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹලා පිට ඉඳන් ඇවිත් නුවර කෙල්ලෝ උස්සන හින්දා තමා අපිට එකෙක්වත් ඉතුරුවෙන්නේ නැත්තේ :no: හොයාගනින්කෝ කුරුනෑගල පැත්තෙන්

    අන්නේකයි..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලා පිට ඉඳන් ඇවිත් නුවර කෙල්ලෝ උස්සන හින්දා තමා අපිට එකෙක්වත් ඉතුරුවෙන්නේ නැත්තේ :no: හොයාගනින්කෝ කුරුනෑගල පැත්තෙන්

    :P:P ඔහේ කොල්ලො හරි නෑ කියල තමා නුවර කෙල්ලො පිට යන්නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yeah men.. those lads are running to their beds by 11..:rofl:
    මාත් ඉන්ටනෙට් තිබුනේ නැති කාලේ 10 වෙද්දී නිදි. :P දැන් 12 පනිනවා කොහොමත්. ඇඳට ගිහිල්ලත් තව පැයක් විතර ඉන්නව පෝන් එක ඔබ ඔබ නින්ද ගියේ නැත්තන්.
     
    dickensian

    Well-known member
  • මාත් ඉන්ටනෙට් තිබුනේ නැති කාලේ 10 වෙද්දී නිදි. :P දැන් 12 පනිනවා කොහොමත්. ඇඳට ගිහිල්ලත් තව පැයක් විතර ඉන්නව පෝන් එක ඔබ ඔබ නින්ද ගියේ නැත්තන්.

    Insomnia..:eek:
    Try deep web bro..
    Reta patta..