මේ මාසේ අපේ සෙක්ෂන් එකෙන් විතරක් 7ක් යනවා.
එහෙනම් ජොබ් ඇති නේද ඒ office එකේ 1ක් සෙට් කරපංකෝ මටත්

කිලර් පුතී.. මොකෝ වෙන්නේ..?


අපෝ අපේ අඩු සැලරි බං.. උබලා කැමති වෙන්නේ නෑ.
දුකයි මයි පුතී.. සදුදා අලුත් තැනකටනේ යන්නේ.
අපිත් අඩුවට් තමා ඉන්නේ කියක් වගේද ගන්න පුළුවන් උපරිම
Uba aluithin yana thana kohomada??
අපේ ගොඩක් අයට 27 basic. ඉතුරුවා හොයන්න පුළුවන් කොම්පැනියට අලුතින් ගේන බිස්නස් වලින් කොමිෂන් හැටියට. එහෙම මාසෙට දාස් ගණන් හොයන එවුන් ඉන්නවා.
Uba aluithin yana thana kohomada??
මාවතගමින් එද්දි මාර වාහන ගොඩක් ගියේ vip , ඩිෆෙන්ඩර් බෙන්ස් හයි ඒස් stf එකේ ඒව වාහන 15ක් 20ක් විතර පෝලිමට
උබේ වයසෙ කෙල්ලො ගොඩක් හිටියා වෙඩිමේ![]()

නටන්න එපැයි වල්ගේ දෙපැත්තට වැනෙන්න
