~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    අපෝ අපේ අඩු සැලරි බං.. උබලා කැමති වෙන්නේ නෑ. :angry:

    අපිත් අඩුවට් තමා ඉන්නේ කියක් වගේද ගන්න පුළුවන් උපරිම
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිත් අඩුවට් තමා ඉන්නේ කියක් වගේද ගන්න පුළුවන් උපරිම

    අපේ ගොඩක් අයට 27 basic. ඉතුරුවා හොයන්න පුළුවන් කොම්පැනියට අලුතින් ගේන බිස්නස් වලින් කොමිෂන් හැටියට. එහෙම මාසෙට දාස් ගණන් හොයන එවුන් ඉන්නවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපේ ගොඩක් අයට 27 basic. ඉතුරුවා හොයන්න පුළුවන් කොම්පැනියට අලුතින් ගේන බිස්නස් වලින් කොමිෂන් හැටියට. එහෙම මාසෙට දාස් ගණන් හොයන එවුන් ඉන්නවා.
    Uba aluithin yana thana kohomada??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මාවතගමින් එද්දි මාර වාහන ගොඩක් ගියේ vip , ඩිෆෙන්ඩර් බෙන්ස් හයි ඒස් stf එකේ ඒව වාහන 15ක් 20ක් විතර පෝලිමට :eek::yes: