~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

අපේ ගොඩක් අයට 27 basic. ඉතුරුවා හොයන්න පුළුවන් කොම්පැනියට අලුතින් ගේන බිස්නස් වලින් කොමිෂන් හැටියට. එහෙම මාසෙට දාස් ගණන් හොයන එවුන් ඉන්නවා.

Dev la business genna onada ban :rolleyes:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මහින්ද එන කතාවක් තිබ්බ කියල අප්පච්චි කීව, ඒත් මහින්දටවත් එච්චර වාහන ගොඩක් යන්නෙ නැතිව ඇති :baffled:

    අපෝ ඒ යකාට ඔච්චර ගාඩ් එකක් නෑ. පෝලිම පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් ගියා නම් ඒ PM හරි President හරිම තමා. නැත්නම් ආර්මි එකේ ලොක්කෙක්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපෝ ඒ යකාට ඔච්චර ගාඩ් එකක් නෑ. පෝලිම පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් ගියා නම් ඒ PM හරි President හරිම තමා. නැත්නම් ආර්මි එකේ ලොක්කෙක්.

    pm හරි ප්‍රසිඩන්ඩ් හරි නම් ඔච්චර දුරවල් වාහන වල යන්නෙ නෑනෙ, හෙලිකොට්ටරේ ගේනවානෙ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    pm හරි ප්‍රසිඩන්ඩ් හරි නම් ඔච්චර දුරවල් වාහන වල යන්නෙ නෑනෙ, හෙලිකොට්ටරේ ගේනවානෙ :baffled:

    නෑ එහෙම්මම නෑ. ඇයි හැම තැනම හෙළිය බාන්න පුලුවන්ද බං? :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නෑ එහෙම්මම නෑ. ඇයි හැම තැනම හෙළිය බාන්න පුලුවන්ද බං? :rofl:

    මේ හරියෙ බාන තැන් බාපු තැන් ගොඩක් තියෙනවා, මාවතගම මඩව පිලැස්ස , තව තැන් තියෙනව :rofl:
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    මේ හරියෙ බාන තැන් බාපු තැන් ගොඩක් තියෙනවා, මාවතගම මඩව පිලැස්ස , තව තැන් තියෙනව :rofl:

    බාලා ඉතුරු යන්න ඕනා ටික යන්නේ විල්බැරක්කෙන්ද? :rolleyes:

    image-13.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ වුනාට ඔය මහින්ද වෙන්ඩත් බෑ, මිනිහ එනව කියල තියෙන්නෙ ඊලග සතියෙද කොහෙද, පක්ශෙකට සාමාජිකයින් බදවා ගන්නවා කියල තිබ්බ :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ඒ වුනාට ඔය මහින්ද වෙන්ඩත් බෑ, මිනිහ එනව කියල තියෙන්නෙ ඊලග සතියෙද කොහෙද, පක්ශෙකට සාමාජිකයින් බදවා ගන්නවා කියල තිබ්බ :baffled:
    aniwa bedniyan honde