එහෙනම් ප්රසිඩන්ට් යන්න ඇත්තේ.
මහින්ද එන කතාවක් තිබ්බ කියල අප්පච්චි කීව, ඒත් මහින්දටවත් එච්චර වාහන ගොඩක් යන්නෙ නැතිව ඇති

එහෙනම් ප්රසිඩන්ට් යන්න ඇත්තේ.

අපේ ගොඩක් අයට 27 basic. ඉතුරුවා හොයන්න පුළුවන් කොම්පැනියට අලුතින් ගේන බිස්නස් වලින් කොමිෂන් හැටියට. එහෙම මාසෙට දාස් ගණන් හොයන එවුන් ඉන්නවා.

මහින්ද එන කතාවක් තිබ්බ කියල අප්පච්චි කීව, ඒත් මහින්දටවත් එච්චර වාහන ගොඩක් යන්නෙ නැතිව ඇති
අපෝ ඒ යකාට ඔච්චර ගාඩ් එකක් නෑ. පෝලිම පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් ගියා නම් ඒ PM හරි President හරිම තමා. නැත්නම් ආර්මි එකේ ලොක්කෙක්.

pm හරි ප්රසිඩන්ඩ් හරි නම් ඔච්චර දුරවල් වාහන වල යන්නෙ නෑනෙ, හෙලිකොට්ටරේ ගේනවානෙ

නෑ එහෙම්මම නෑ. ඇයි හැම තැනම හෙළිය බාන්න පුලුවන්ද බං?

මේ හරියෙ බාන තැන් බාපු තැන් ගොඩක් තියෙනවා, මාවතගම මඩව පිලැස්ස , තව තැන් තියෙනව

මේ හරියෙ බාන තැන් බාපු තැන් ගොඩක් තියෙනවා, මාවතගම මඩව පිලැස්ස , තව තැන් තියෙනව
බාලා ඉතුරු යන්න ඕනා ටික යන්නේ විල්බැරක්කෙන්ද?
බාලා ඉතුරු යන්න ඕනා ටික යන්නේ විල්බැරක්කෙන්ද?

aniwa bedniyan honde
ඒ වුනාට ඔය මහින්ද වෙන්ඩත් බෑ, මිනිහ එනව කියල තියෙන්නෙ ඊලග සතියෙද කොහෙද, පක්ශෙකට සාමාජිකයින් බදවා ගන්නවා කියල තිබ්බ