~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    treadmill එකෙම තියෙනව එයින් එකකුත්. ඒකත් මං පාවිච්චි කරනවා. සමහර අය කියනවා treadmill එක වැඩිය පාවිච්චි කරන්න හොද නැහැ කියලා දනහිස් වලට. මොකද බෙල්ට් එකක් උඩ දුවන එකයි සාමාන්‍ය විදියට දුවන එකයි අතර වෙනසක් තියෙනවා කියලා. ඒකයි මම ඒ ගැනත් ඇහුවෙ. :yes:

    Mehemai Threadmill eka uda run or walk karaddi thamun wenadata walk or run karana pattern eka wenas karanna epa kiyala kiyanne.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Meh Uba Evolve ekeda work kale?:rolleyes:

    අස් උනා අද වැඩ කරපු තැනින්. එතන ලස්සන කෙල්ලෝ නෑ.. :rolleyes::P

    නෑ ඒකේ නෙවේ මචන්. කොල්ලුපිටියේ හිටියේ.. බත්තරමුල්ලට මාරු වෙනවා. :yes:
     
    • Like
    Reactions: Ridila™