~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    samanyen karanne new born to one year wage.
    1.8 ta 2 years size athi wei

    අර දාල තියෙන ඒවා ලස්සනය් .අපේ දුවට 1.8 ය් ඒකය් ඇහුවේ කොහෙද ඉන්නේ ඔයා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    koheda?
    lankaweda?

    ඔව් ඔව්. ඔය ලොකු ෆැශන් චේන් එකක්නේ එයාලා.. ඔයාමද මේ රෙදි ඔක්කොම තෝරලා මහන්නේ කරන්නේ? එහෙමනම් ඔයාට කොලිටි එක ගැන ගොඩාක් ආත්මවිශ්වාසයක් තියෙනවා නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකේ මේවා විකුනන්න මම සෙට් කරන්න බලන්නම්. :rolleyes:

    මම එහෙම කිව්වේ ඔයාගේ ඇදුම් මම අරගෙනවත් මොනවත් නැතුව රෙකමන්ඩ් කරන්න යන නිසයි හොදේ.. තරහා ගන්න එපා. :baffled:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    අර දාල තියෙන ඒවා ලස්සනය් .අපේ දුවට 1.8 ය් ඒකය් ඇහුවේ කොහෙද ඉන්නේ ඔයා
    me thiyenne karapu thawa ekak. oka new born.

    16266019_722780547872584_8632197011321188858_n.jpg

    ganemulla paththe inne.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ඔව්. ඔය ලොකු ෆැශන් චේන් එකක්නේ එයාලා.. ඔයාමද මේ රෙදි ඔක්කොම තෝරලා මහන්නේ කරන්නේ? එහෙමනම් ඔයාට කොලිටි එක ගැන ගොඩාක් ආත්මවිශ්වාසයක් තියෙනවා නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකේ මේවා විකුනන්න මම සෙට් කරන්න බලන්නම්. :rolleyes:

    මම එහෙම කිව්වේ ඔයාගේ ඇදුම් මම අරගෙනවත් මොනවත් නැතුව රෙකමන්ඩ් කරන්න යන නිසයි හොදේ.. තරහා ගන්න එපා. :baffled:

    අලුත් තැනට ගියාද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පරණ දැන් ළමයි ඉන්න මෙම්බර්ස්ලා ටිකක් අදුන ගත්තනම් බිස්නස් වැඩි කරගන්න පුළුවන් ;)

    ඔය සයෝ නෑ කිව්වට එයත් පොඩි ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්. මේ කතාව හැමෝම දන්නේ නෑ. ඔන්න මට අද කියන්න ඔනා සයෝ සිස්. සොරි වෙන්න ඕනා. :dull::(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් තැනට ගියාද

    ඔව් අර පේරෝල් එකට දාන එව්වා, මගේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා අදුන්වලා දෙන එව්වා යන්නේ. හෙට ඉදන් කෙලින්ම එහේ වැඩ. අදට ඔය B card පුරවන ඒවා වගේ යන්නේ.
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඔව් ඔව්. ඔය ලොකු ෆැශන් චේන් එකක්නේ එයාලා.. ඔයාමද මේ රෙදි ඔක්කොම තෝරලා මහන්නේ කරන්නේ? එහෙමනම් ඔයාට කොලිටි එක ගැන ගොඩාක් ආත්මවිශ්වාසයක් තියෙනවා නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකේ මේවා විකුනන්න මම සෙට් කරන්න බලන්නම්. :rolleyes:

    මම එහෙම කිව්වේ ඔයාගේ ඇදුම් මම අරගෙනවත් මොනවත් නැතුව රෙකමන්ඩ් කරන්න යන නිසයි හොදේ.. තරහා ගන්න එපා. :baffled:

    ow. okkoma karanne mama.
    mata sample tikak pennanna puluwanda koi wage design da one kiyala balaganna?
    ehema unoth mata karanna puluwan ona ekak.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow. okkoma karanne mama.
    mata sample tikak pennanna puluwanda koi wage design da one kiyala balaganna?
    ehema unoth mata karanna puluwan ona ekak.

    මෙහෙමයි.. මම දැනට දන්න විදියට එයාලා රටින් ගෙන්නන්නේ ඇදුම්.. මම බලන්නේ ඔයාගේ ලෝකල් ටිකත් එයාලාගේ නම යටතේ හෝ ඔයාගේම නමක් යටතේ ඔන්ලයින් ස්ටෝර් එකට දාන්න සෙට් කරන්න.

    ඉස්සර මම එයාලා එක්ක වැඩ කලා. ඒ නිසා කියලා බලලා ඔයාල එයාලට මීට් කරන්න වගේ චාන්ස් එකක් අරන් දෙන්න බලන්නම්. ඉතුරුවා ඔයාගේ අතේ පුටේ..

    ඔයාගේ ගෙවල් කොහෙද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    me thiyenne karapu thawa ekak. oka new born.

    16266019_722780547872584_8632197011321188858_n.jpg

    ganemulla paththe inne.

    මේකත් ලස්සනය්, දැන් දුව ලොකුය් දැනට් අවරුදු 1.8 කට කලින් දැම්ම නම් අනිවා මම ගෙන්න ගන්නව් .කඩවල ඒවා කොලිටි නැහැ ඒ දවස් වල ටිකක් හරි හොඳ 1ක් සෙට් උනේ නුගේගොඩ CIB එකේ විතරය්
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මෙහෙමයි.. මම දැනට දන්න විදියට එයාලා රටින් ගෙන්නන්නේ ඇදුම්.. මම බලන්නේ ඔයාගේ ලෝකල් ටිකත් එයාලාගේ නම යටතේ හෝ ඔයාගේම නමක් යටතේ ඔන්ලයින් ස්ටෝර් එකට දාන්න සෙට් කරන්න.

    ඉස්සර මම එයාලා එක්ක වැඩ කලා. ඒ නිසා කියලා බලලා ඔයාල එයාලට මීට් කරන්න වගේ චාන්ස් එකක් අරන් දෙන්න බලන්නම්. ඉතුරුවා ඔයාගේ අතේ පුටේ..

    ඔයාගේ ගෙවල් කොහෙද?
    puluwannam loku deyak.
    inne ganemulla kittuwa.
    ehe shop walata try kara. eyala me design gana danne naha. shop wala wadata inna ayata kisima idea ekak naha baby frocks gana.