ටිකක් ලොකු අයට නැද්ද අවරුදු 1.8 වගේ
samanyen karanne new born to one year wage.
1.8 ta 2 years size athi wei
ටිකක් ලොකු අයට නැද්ද අවරුදු 1.8 වගේ
samanyen karanne new born to one year wage.
1.8 ta 2 years size athi wei
koheda?
lankaweda?

පරණ දැන් ළමයි ඉන්න මෙම්බර්ස්ලා ටිකක් අදුන ගත්තනම් බිස්නස් වැඩි කරගන්න පුළුවන්samanyen karanne new born to one year wage.
1.8 ta 2 years size athi wei

me thiyenne karapu thawa ekak. oka new born.අර දාල තියෙන ඒවා ලස්සනය් .අපේ දුවට 1.8 ය් ඒකය් ඇහුවේ කොහෙද ඉන්නේ ඔයා
ඔව් ඔව්. ඔය ලොකු ෆැශන් චේන් එකක්නේ එයාලා.. ඔයාමද මේ රෙදි ඔක්කොම තෝරලා මහන්නේ කරන්නේ? එහෙමනම් ඔයාට කොලිටි එක ගැන ගොඩාක් ආත්මවිශ්වාසයක් තියෙනවා නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකේ මේවා විකුනන්න මම සෙට් කරන්න බලන්නම්.
මම එහෙම කිව්වේ ඔයාගේ ඇදුම් මම අරගෙනවත් මොනවත් නැතුව රෙකමන්ඩ් කරන්න යන නිසයි හොදේ.. තරහා ගන්න එපා.
පරණ දැන් ළමයි ඉන්න මෙම්බර්ස්ලා ටිකක් අදුන ගත්තනම් බිස්නස් වැඩි කරගන්න පුළුවන්![]()

අලුත් තැනට ගියාද
ඔව් ඔව්. ඔය ලොකු ෆැශන් චේන් එකක්නේ එයාලා.. ඔයාමද මේ රෙදි ඔක්කොම තෝරලා මහන්නේ කරන්නේ? එහෙමනම් ඔයාට කොලිටි එක ගැන ගොඩාක් ආත්මවිශ්වාසයක් තියෙනවා නම් එයාලගේ වෙබ් ස්ටෝර් එකේ මේවා විකුනන්න මම සෙට් කරන්න බලන්නම්.
මම එහෙම කිව්වේ ඔයාගේ ඇදුම් මම අරගෙනවත් මොනවත් නැතුව රෙකමන්ඩ් කරන්න යන නිසයි හොදේ.. තරහා ගන්න එපා.
ඔය සයෝ නෑ කිව්වට එයත් පොඩි ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්. මේ කතාව හැමෝම දන්නේ නෑ. ඔන්න මට අද කියන්න ඔනා සයෝ සිස්. සොරි වෙන්න ඕනා.![]()

ow. okkoma karanne mama.
mata sample tikak pennanna puluwanda koi wage design da one kiyala balaganna?
ehema unoth mata karanna puluwan ona ekak.
me thiyenne karapu thawa ekak. oka new born.
![]()
ganemulla paththe inne.
puluwannam loku deyak.මෙහෙමයි.. මම දැනට දන්න විදියට එයාලා රටින් ගෙන්නන්නේ ඇදුම්.. මම බලන්නේ ඔයාගේ ලෝකල් ටිකත් එයාලාගේ නම යටතේ හෝ ඔයාගේම නමක් යටතේ ඔන්ලයින් ස්ටෝර් එකට දාන්න සෙට් කරන්න.
ඉස්සර මම එයාලා එක්ක වැඩ කලා. ඒ නිසා කියලා බලලා ඔයාල එයාලට මීට් කරන්න වගේ චාන්ස් එකක් අරන් දෙන්න බලන්නම්. ඉතුරුවා ඔයාගේ අතේ පුටේ..
ඔයාගේ ගෙවල් කොහෙද?