දෙන්නත් එක්කම ජපන් ස්කූටියක් ගමුද?![]()
මල්ලිලා උබලගෙන් ජපන් බයික් ඕනවෙන කවුරුහරි ඉන්නවද?![]()
thank you
mama katha karala balannam
account ekak hadanna kiyak gannawada?
ehenam hodai.සල්ලි ගන්නේ නැහැ දැන් උනත් ඔය සය්ට් එකට ගිහින් ඔයාටම හදා ගන්න පුළුවන් කොහොමත් ඒ ගොල්ලෝ හදල දෙන්නේ නැහැ ඒ ගොල්ලෝ කරන්නේ ඔයාගේ විස්තර අරගෙන ok කරන එක විතරය් .ඒ ඒ ගොල්ලෝ ok කලාම ඔයාට itam දාන්න පුළුවන් .සය්ට් එකෙන් සෙල් වෙන ඒවගෙන් කමිෂන් 1ක් විතරය් ගන්නේ. 8% ක්ද කොහෙද මම කරන කාලේ ගත්තේ
wenna deyak na. wela thiyenne...



licence ekath denawada e gamanma?![]()


godak aya. uncle lath innwa. cedric uncle. jasz ayya. ip killer arrow kota kukka serama mallila. dildude ayya. aya kawda ada hitiye.
a katusssath malli
mawa halaladuwatath ekak mahala dennam![]()

koheda ogollo?
ටී බ්රෙක්.අපි දැනුයි දවල්ට කෑවේ
ඔය කිවුව්ට ලක්ශ 4කට වත් බයික් එකක් ගන්න පුලුවන් වෙයිද බන්.
මම හොයනවා.මට කියපිය වැන් වැන් 125 එකක් කීයක් වෙයිද කියලා.

මොන වැඩ තිබුනත් මම නම් කන්න යනවා වෙලාවට
4ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි මචන්. . ඕකේ ගාන හරියටම බලලා එවන්නම්. .![]()