~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    thank you
    mama katha karala balannam
    account ekak hadanna kiyak gannawada?

    සල්ලි ගන්නේ නැහැ දැන් උනත් ඔය සය්ට් එකට ගිහින් ඔයාටම හදා ගන්න පුළුවන් කොහොමත් ඒ ගොල්ලෝ හදල දෙන්නේ නැහැ ඒ ගොල්ලෝ කරන්නේ ඔයාගේ විස්තර අරගෙන ok කරන එක විතරය් .ඒ ඒ ගොල්ලෝ ok කලාම ඔයාට itam දාන්න පුළුවන් .සය්ට් එකෙන් සෙල් වෙන ඒවගෙන් කමිෂන් 1ක් විතරය් ගන්නේ. 8% ක්ද කොහෙද මම කරන කාලේ ගත්තේ
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    සල්ලි ගන්නේ නැහැ දැන් උනත් ඔය සය්ට් එකට ගිහින් ඔයාටම හදා ගන්න පුළුවන් කොහොමත් ඒ ගොල්ලෝ හදල දෙන්නේ නැහැ ඒ ගොල්ලෝ කරන්නේ ඔයාගේ විස්තර අරගෙන ok කරන එක විතරය් .ඒ ඒ ගොල්ලෝ ok කලාම ඔයාට itam දාන්න පුළුවන් .සය්ට් එකෙන් සෙල් වෙන ඒවගෙන් කමිෂන් 1ක් විතරය් ගන්නේ. 8% ක්ද කොහෙද මම කරන කාලේ ගත්තේ
    ehenam hodai.
    wade lesi wei.

    oyala koheda inne?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    wenna deyak na. wela thiyenne...

    :rofl::rofl::rofl:

    licence ekath denawada e gamanma? :P

    පුස් බයිසිකලේ සිට කන්ටේනරය දක්වා වන සියලු වාහන මනාව දාවනයකර පලපුරුද්ද ඇති මන් වගේ යන්ග් කොල්ලෙක් ඉන්නකන් බය වෙන්න එපා. . :P
    මන් පුරුදු කරලා ගන්නම්. . :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ඔය කිවුව්ට ලක්ශ 4කට වත් බයික් එකක් ගන්න පුලුවන් වෙයිද බන්.

    මම හොයනවා.මට කියපිය වැන් වැන් 125 එකක් කීයක් වෙයිද කියලා.

    4ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි මචන්. . ඕකේ ගාන හරියටම බලලා එවන්නම්. . :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    4ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි මචන්. . ඕකේ ගාන හරියටම බලලා එවන්නම්. . :)

    එපා බන්.මම ගාව එච්චර ගානක් නෑ.උපරිම 2.8 තමයි.2.6 වලට වොල්ටියක් හම්බවුනා.ඒක හොඳනම් ගන්නවා.