~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    dan kale nangilata wena wada thiyenawa. mewa asse en na


    ඔව් නේ..නංගිල බලා ගන්න අයියල ඕන තරම් ඉන්නය නී.....එයාලට හරියට වැඩ තමයි....
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :baffled:
    කෙල්ලෙකුත් නැතිව හිටපු ගමන් එක පාරටම තාත්ත කෙනෙක් වෙන්න පුලුවන්ද..මමත් අහගන්න ඕන ඒ සීන් එක

    muta eka kellek na ekai mu kiyanne neththe
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:
    මොකෙක්ද බං ඔය ඉන්නෙ අවතාරෙ..ඇටිකෙසෙල් කාපු උගුඩුවෙක් වගේ


    :angry::angry:පොඩ්ඩක් ඩීසන්ට් වෙලා මහත්තයෙක් වගේ හිටියම මුන්ගෙ තියෙන මෙව්ව එක බලාන්කො :oo::oo::baffled::baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    eye ra mama eyata pm ekak yawala enna kiwe. eya wena chat thread1ta giya. eken eyawa elewwa. man kiwa ape ekata enna kiyala

    :(එහෙමත් එලවනවද ,වෙලාවට ඔයා දැක්කේ නැත්නම් පැත්ත පළාතක එන 1ක් නැහැ ආපහු
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    puluwannam loku deyak.
    inne ganemulla kittuwa.
    ehe shop walata try kara. eyala me design gana danne naha. shop wala wadata inna ayata kisima idea ekak naha baby frocks gana.

    OK මේ දවස් වල මම ටිකක් බිසී.. ශේප් එකේ එයාලාගෙන් අහලා ඔයාට සෙට් කරන්නම්කෝ මීටින් එකක්. ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled:
    කෙල්ලෙකුත් නැතිව හිටපු ගමන් එක පාරටම තාත්ත කෙනෙක් වෙන්න පුලුවන්ද..මමත් අහගන්න ඕන ඒ සීන් එක


    තාත්තෙක් වෙන්ඩද, නැත්තං කෙල්ලෙක් ඉක්මනට හොයා ගන්ඩද :rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :angry::angry:පොඩ්ඩක් ඩීසන්ට් වෙලා මහත්තයෙක් වගේ හිටියම මුන්ගෙ තියෙන මෙව්ව එක බලාන්කො :oo::oo::baffled::baffled:

    කුක්කට ගිය කල
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :rofl::rofl::rofl:



    පුස් බයිසිකලේ සිට කන්ටේනරය දක්වා වන සියලු වාහන මනාව දාවනයකර පලපුරුද්ද ඇති මන් වගේ යන්ග් කොල්ලෙක් ඉන්නකන් බය වෙන්න එපා. . :P
    මන් පුරුදු කරලා ගන්නම්. . :rolleyes:

    :rofl: