mama canada idiyada. serious ahanne mame i want to get some details
Anna right.. e meaning eka thamai enne..
Balanna hari prapathawath kenek kiyala kiyanne.



yes..
Mulu life time ekenma 2/3 mama hitiye canada wala..
Nearly 20 years..
කවුද අනේ දන්නේඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.
ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙපොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ








ස්ටොප් බීන්ග් සච ඩික්, ඩික් අන්කල්....

yes..
Mulu life time ekenma 2/3 mama hitiye canada wala..
Nearly 20 years..
හප්පා ක්ලාස් එන්න දුර වැඩියි.ආ ඒත් පැපිලියාන කියන්නේ එච්චර දුරකුත් නෙමෙයි.විනාඩි 45 හේ ගමන.ආවොත් ක්ලාස් කරන්න පුලුවන්ද?තව දෙතුන් දෙනෙක් හොයාගත්තෑකි.



Mewa ban pothen igenaganna puluwan ewa nemei..
Google karoth enne meaning of the word itself..
Dan sinhalen gaththoth,
Gansiya..
Katta kanawa..
Chater una..
Wala bahinawa..
Padiri una
kicha una
Onna oya wage wachana bro pothe pathe nane..
Kicha una kiyana eke theruma usage eke witharai thiyenne..
Source ekak na..
Anna e wage owa thanikara colloquial english..
Dan api katha karaddi bambuwa thamai, reddakda katha karanne kiyala ehema kiyanawane..
Dan ewa meaning of the wors itself gaththoth enne wena therumak une..
Bambuwa thamai kiyana eka english walata translate karoth kohomada, ethakota mona reddakda me magula kiyana eka ubata english walata translate karoth ena meaning eka kohomada..
What cloth is this wedding..
Translate karama eke therumak aththema na..
Anna e wage..
Owa colloquial english..
Translate karala theruma ganna ba..![]()
Mata teaching nan wadiya ba..
But let's give it a try.
Sunday morning awoth try ekak deela balannan..
Ubalata therenawa wage nan next sundayth apahu enna..![]()
You can't call this singlish..
Better u should come up with your own exposition..
How about enghala..



ඩික් මාම දිගටම එනවනං අපිට හොදයි, ඉංග්රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන්
මොකෙක්ට හරි බනින්නත් බැරියෑ නොතේරෙන්ඩ



කැනඩාවෙ තොරතුරු ටිකක් කියන්නකො අපිට...
ඇත්ත තමා සුද්දේකට බම්බු ගහගනින් වගේ එකක් තේරුන් කරන්න ලේසි නෑ නේ.![]()

සුද්දන්ට බැනලා වැඩක් නෑ, අපේ එකෙක්ට බනින්ඩ ඕන 
පෙරහැරේ ගිය කටුස්ස
, ඇතෙක්ට පෑගිලා චුරු වෙලා ඇතාගෙ නියපොතු අස්සෙ හිර වෙලා තමා යන ඇත්තෙ
කටුස්සගෙ මොන් තේජාන්විතද
You can't call this singlish..
Better u should come up with your own exposition..
How about enghala..

Jeewath wenna nan loke thiyena best ma rata..
Cost of living mara adui..
3 days oya work karala ganna salli athi week ekama niyameta kala beela inna.
Dan mehe normal salary 1500ne..
So 4500..
Oyata week ekekma hodata kala beela inna e madine..
I mean polsambolai bathui nemei..
Hodata kala inna..
Kfc ekata giyoth wel deka kanakota 4500 iwarai..
Canada ehema nemei..
Oyata hodata week ekama inna puluwan 3 days work kalath hodatama athi..man hithanne like cost of living aduma rata wenna athi...
Us walata wada patta pabai jeewath wenna..
අපේනං ඉතිං බත්මනෙ 

ඇත්ත තමා සුද්දේකට බම්බු ගහගනින් වගේ එකක් තේරුන් කරන්න ලේසි නෑ නේ.![]()


ආහ් වටෙවර් ඩික් අන්කල්....වටෙවර්....![]()
![]()

