~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද අනේ දන්නේ :P ඔය මොකද්ද එකකින් ආපු තේරුම තමා ඔය.

    ඇත්තටම ඩික් මාමේ ඕව කොහෙන්ද ඉගෙනගන්නේ. මම කිවේ ඔය වගේ වචන එදිනෙදා කතා කරද්දී පාවිච්චි වෙනව අඩුයි නෙ :oo: පොත් කියවලද ඉගෙනගත්තේ ඔය අමතු ඉංගිරිස්, හරියට අපේ කිඹුලා සිංහල කියනවා වගේ


    ඩික් මාම දිගටම එනවනං අපිට හොදයි, ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් :yes::yes::):)

    මොකෙක්ට හරි බනින්නත් බැරියෑ නොතේරෙන්ඩ :yes::yes::rolleyes::D
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    yes..
    Mulu life time ekenma 2/3 mama hitiye canada wala..
    Nearly 20 years..

    mame food science degree ekak thiyena kenekuta jobs thiyenawada canada wala. danna vidihata ausi demarnd me side eken. ehemath nethnam hr walata wage kohomada. me deken demarnd mona side ekenda idea ekak denna puluwamda. canada montesori side ekatanam hodai kiyala ahala thiyenawa. ekath girls man hithanne
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හප්පා ක්ලාස් එන්න දුර වැඩියි.ආ ඒත් පැපිලියාන කියන්නේ එච්චර දුරකුත් නෙමෙයි.විනාඩි 45 හේ ගමන.ආවොත් ක්ලාස් කරන්න පුලුවන්ද?තව දෙතුන් දෙනෙක් හොයාගත්තෑකි.


    මාත් එන්නම් ඊලග මාසෙ ඉදල :yes::yes::D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mewa ban pothen igenaganna puluwan ewa nemei..
    Google karoth enne meaning of the word itself..
    Dan sinhalen gaththoth,
    Gansiya..
    Katta kanawa..
    Chater una..
    Wala bahinawa..
    Padiri una
    kicha una
    Onna oya wage wachana bro pothe pathe nane..
    Kicha una kiyana eke theruma usage eke witharai thiyenne..
    Source ekak na..
    Anna e wage owa thanikara colloquial english..
    Dan api katha karaddi bambuwa thamai, reddakda katha karanne kiyala ehema kiyanawane..
    Dan ewa meaning of the wors itself gaththoth enne wena therumak une..
    Bambuwa thamai kiyana eka english walata translate karoth kohomada, ethakota mona reddakda me magula kiyana eka ubata english walata translate karoth ena meaning eka kohomada..
    What cloth is this wedding..:baffled:
    Translate karama eke therumak aththema na..
    Anna e wage..
    Owa colloquial english..
    Translate karala theruma ganna ba..:no:
    ඇත්ත තමා සුද්දේකට බම්බු ගහගනින් වගේ එකක් තේරුන් කරන්න ලේසි නෑ නේ. :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mata teaching nan wadiya ba..:baffled:
    But let's give it a try.
    Sunday morning awoth try ekak deela balannan..
    Ubalata therenawa wage nan next sundayth apahu enna..:rofl:

    සැටර්ඩේ සන්ඩේ දවසම ක්ලාස් බන්.8.30-5.00 ක්ලාස් තියෙනවා.සතියේ දවස් වල හවසක බැරිද
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඩික් මාම දිගටම එනවනං අපිට හොදයි, ඉංග්‍රීසි වචන ටිකක් හරි ඉගෙන ගන්න පුලුවන් :yes::yes::):)

    මොකෙක්ට හරි බනින්නත් බැරියෑ නොතේරෙන්ඩ :yes::yes::rolleyes::D

    :rolleyes::rolleyes::rolleyes:
     

    dickensian

    Well-known member
  • කැනඩාවෙ තොරතුරු ටිකක් කියන්නකො අපිට...

    Jeewath wenna nan loke thiyena best ma rata..
    Cost of living mara adui..
    3 days oya work karala ganna salli athi week ekama niyameta kala beela inna.
    Dan mehe normal salary 1500ne..
    So 4500..
    Oyata week ekekma hodata kala beela inna e madine..
    I mean polsambolai bathui nemei..
    Hodata kala inna..
    Kfc ekata giyoth wel deka kanakota 4500 iwarai..
    Canada ehema nemei..
    Oyata hodata week ekama inna puluwan 3 days work kalath hodatama athi..man hithanne like cost of living aduma rata wenna athi...
    Us walata wada patta pabai jeewath wenna..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes: පෙරහැරේ ගිය කටුස්ස:lol::lol:, ඇතෙක්ට පෑගිලා චුරු වෙලා ඇතාගෙ නියපොතු අස්සෙ හිර වෙලා තමා යන ඇත්තෙ :yes::rofl::rofl::baffled::P:P


    කටුස්සගෙ මොන් තේජාන්විතද :P:P
    හා හා සිත නිවන කතා :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Jeewath wenna nan loke thiyena best ma rata..
    Cost of living mara adui..
    3 days oya work karala ganna salli athi week ekama niyameta kala beela inna.
    Dan mehe normal salary 1500ne..
    So 4500..
    Oyata week ekekma hodata kala beela inna e madine..
    I mean polsambolai bathui nemei..
    Hodata kala inna..
    Kfc ekata giyoth wel deka kanakota 4500 iwarai..
    Canada ehema nemei..
    Oyata hodata week ekama inna puluwan 3 days work kalath hodatama athi..man hithanne like cost of living aduma rata wenna athi...
    Us walata wada patta pabai jeewath wenna..


    අපේ නෑදෑයො ටිකක් ඉන්නව කිවෙ, එයාල් කන ඒව දැකල මොකද්ද වගේ :sorry:අපේනං ඉතිං බත්මනෙ :sorry::(