~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    එහෙනං හෙන ලගයිනෙ, මැප් එකේ බලපුහාම දුරයි වගේ දැක්කෙ,

    සුදු සීය පානදුරේ ලගකමද ඉන්නෙ:D, කලිං කීව මතකයි කොහෙද මන්දා :sorry:

    hapoi kukka moratu enawa neda labana mase idan. iwarai kello tika.:rolleyes:
     
    dickensian

    Well-known member

  • අපේ පුන්චිත් මෙහේ ටීචර් කෙනෙක් , ඒත් ඒ රටේ ඒව කරන්ඩ බෑලු එයාට තියෙන ඩිග්‍රි වලට, දැන් එක එක ඒව කර කරා ඉන්නවා , ඒ වුනත් හොද ගානක් හම්බෙනවලු

    Salli gana worry wenna deyak na..
    Garage ekaka support ekata hitiyath niyameta jeewath wenna salli hambenawa..
    Ehe awrudu dekak job ekak karala salli ithuru karala ubata benz ekak ganna puluwan..
    Mehe..
    Awurudu 20k withara work karanna one alto ekak ganna..
    Jeewath wenna niyama rata..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mu a peththe kellanta peni halanna gihin kala enna weida danneth na;)

    මේ පැත්තේ ලස්සන කෙල්ලෝ නෑ බන්.හිටියත් උන් යන්නේ අඩි 20ක් විතර උඩින්.උඹට කියන්න අපේ පාරේ ඉන්නවා ශෝයි කෙල්ලෙක්.උන් මෙහේට ඇවිත් අවුරුදු 6-7ක් වෙනවා.මම තාම දෙතුන් පාරකට වඩා ඒකිව දැකලා නෑ.

    අන්න මොරටුවේ නම් ඉන්නවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පැත්තේ ලස්සන කෙල්ලෝ නෑ බන්.හිටියත් උන් යන්නේ අඩි 20ක් විතර උඩින්.උඹට කියන්න අපේ පාරේ ඉන්නවා ශෝයි කෙල්ලෙක්.උන් මෙහේට ඇවිත් අවුරුදු 6-7ක් වෙනවා.මම තාම දෙතුන් පාරකට වඩා ඒකිව දැකලා නෑ.
    machan telescope ekak ganin.etakota adi 20k udin yana kella penei..

    man me nikamata ahanne deparak 3 parak dakka kiwe e dawasata godak pahalinda giye
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Salli gana worry wenna deyak na..
    Garage ekaka support ekata hitiyath niyameta jeewath wenna salli hambenawa..
    Ehe awrudu dekak job ekak karala salli ithuru karala ubata benz ekak ganna puluwan..
    Mehe..
    Awurudu 20k withara work karanna one alto ekak ganna..
    Jeewath wenna niyama rata..

    ඇත්තටම් වාහන සීන් එකනම් ඇත්ත, මෙහේ උදාහරනෙකට 520d එකක් ගද්දි කැනඩා ඇමරිකා හරි ගිහිල්ල ඒවම 4ක්වත් ගන්ඩ පුලුවන් :eek::sorry::(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මේ පැත්තේ ලස්සන කෙල්ලෝ නෑ බන්.හිටියත් උන් යන්නේ අඩි 20ක් විතර උඩින්.උඹට කියන්න අපේ පාරේ ඉන්නවා ශෝයි කෙල්ලෙක්.උන් මෙහේට ඇවිත් අවුරුදු 6-7ක් වෙනවා.මම තාම දෙතුන් පාරකට වඩා ඒකිව දැකලා නෑ.

    අන්න මොරටුවේ නම් ඉන්නවා.

    kohomath macho kello gewal kittuwa gananne. kumarihamila wage inne. chuttak eliyata giyama balapanko weda keli