~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    English walin post dana eka mata lesi ekai mama ehema danne..
    When i'm thinking i used to do it from english..
    Hithanne mama english walin.. eka thamai passe sinhalata translate karala..
    Kalayak ehema pitama innakota e language eken hithanna automatically purudu wenawa..
    Mama lankawata awilla dan 2 years wenawa thama eka arune na e unata..


    ඉංග්ලිශ් වලින් වුනත් දාන්න :yes:, අවුලක් නෑ:cool:, අපි සිංහලෙන් රිප්ලයි දාන්නම් :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි ඉතින් ඒකිගෙ ස්ටේටස් මෙයින්ටෙයින් කොරන්න ඕනෙ ඇතිනෙ....ඒකි දැනන් හිටියෙ නෑනෙ එන්න කලින් උබයි ගෙවල් ඉස්සරහ ඉන්නෙ කියල.... :lol: :P

    අපේ ගේ ඉස්සරහා නෙමෙයි බොල.අපේ ඉස්සරහා ගෙදර ඉන්නේ 7-8 වගේ වසර වල ඉගෙන ගන්න පොඩිවුන් දෙන්නෙක්.