~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ගේ ඉස්සරහා නෙමෙයි බොල.අපේ ඉස්සරහා ගෙදර ඉන්නේ 7-8 වගේ වසර වල ඉගෙන ගන්න පොඩිවුන් දෙන්නෙක්.


    නාකි ඩෑල් එකක් දිහා මොකට කියල බලන්ඩද, ඉතිං සාදාරනයින් :yes::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙන් පිටවෙයන් බන්.දැන් මෙකේ කරන්න දෙයක් නෑ.දුක තමයි ඉතින්
    යන උන් පලයල්ලා අපිට ඉන්න දීලා :baffled: පාරේ ට්‍රැෆික් එකවත් අඩුවෙන්නේ නැතෑ