~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    api owunwa sansindawanne keseda mithraya ?
    අපි සංසිඳවන්න යන්න ඕනේ නෑ උන් කැමති දෙයක් කරගත්ත දෙන් :yes: සංවාද මණ්ඩපේ කෙනෙක්ට මොනවහරි කියල තිබුනොත් මිසක් ඔය වලි වලට නෑ අපි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔන්චිලි චිලි චිල්ල මලේ
    කවුද රජ මමයි සිංහයා කැලේ
    වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
    මොරටුවේ කල්ලියේ බලේ
    දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
    කන්න දුන්නු අත හපාකන්නැහැ මම
    මුල අමතක කලෙත් නැහැ මම
    මම, මගේ ගැන කියවන්නැහැ මම
    කාටත් නෑ බය, කාටත් නෑ ණය
    බොරුව ටික කලයි, ඇත්තට ජය
    දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
    දුක කිව්වා දුක විඳපු අය
    පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
    ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
    මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන Chill එකේ ඉන්නේ

    ඇත්ත විතරමයි නෑ බොරු හිල
    වාසි හොයන් මාරු කලේ නෑ පිල
    වචන වලින් අල්ලන්නේ මං නිල
    සල්ලි වලින් නම් කරන්න බෑ මිල
    මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
    මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
    සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
    අමාරු වෙයි මාව කරන්න මෙල්ල
    එළ, එළ, ඊළඟ පිම්ම
    ඇස් පනාපිට උස්සනවා මිම්ම
    බලපන් කටින් පිටවෙන ගින්න
    අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
    යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
    දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
    හිතලා වත් නෑ මම නවතින්න
    මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
    එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
    ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
    හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
    ඇයි ඔරවන්නේ කවුද චන්ඩි ? සද්ද එපා nigga, අපියි රඟන්නේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :yes::yes::yes:

    දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග
    බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත
    සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත
    මොරටුව ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන

    anduwa moratuwe furniture business ekata support karanawa kiwwa neda? Kohomada a?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    ඕක ගැනත් කිරියෙ ත්‍රෙඩ් එකක් තිබ්බෙ :yes:

    ඔය නිව්ස් එක එක ඇත්තද නැද්ද කියලවත් දන්නෙ නෑනෙ :confused:
    ane manda ban hebei oka dala thiyenne machan
    ranil ekka laginma inna dial ekak karana site ekakin
    u thamai web media padaname kedawumkaru:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බය වෙන්න එපා මම පුරුදු කරන්නම්. . අලුත් අයවත් පරන අය වත් මම ඉන්නකන් ඔයාට සද්දේ දාන්නේ නෑ. .
    අපි 18 සම්පුර්න වෙන්න කලින් බර වාහනත් එලවපු මිනිස්සු. . :rolleyes:

    oya kiyanawanam gamu sudu :P

    හා හා මේ මොකද්ද මෙතන වෙන්නේ :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි සංසිඳවන්න යන්න ඕනේ නෑ උන් කැමති දෙයක් කරගත්ත දෙන් :yes: සංවාද මණ්ඩපේ කෙනෙක්ට මොනවහරි කියල තිබුනොත් මිසක් ඔය වලි වලට නෑ අපි
    :yes::yes:anna hari mekata atak tibboth onna apita adalai.etakan owa apita adala na.
    ah katusso sayo nandiwa balaganin.eya tama oya ahu mulu asse ringanna ghin nagena enne :lol::lol:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපි සංසිඳවන්න යන්න ඕනේ නෑ උන් කැමති දෙයක් කරගත්ත දෙන් :yes: සංවාද මණ්ඩපේ කෙනෙක්ට මොනවහරි කියල තිබුනොත් මිසක් ඔය වලි වලට නෑ අපි


    wali mekata nogenenna meka gana eka atule kiyawanna honda ne.
    kalin kenek liyala thibba.
    dan waliya nisa paduwe innai thibenne:yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බය වෙන්න එපා මම පුරුදු කරන්නම්. . අලුත් අයවත් පරන අය වත් මම ඉන්නකන් ඔයාට සද්දේ දාන්නේ නෑ. .
    අපි 18 සම්පුර්න වෙන්න කලින් බර වාහනත් එලවපු මිනිස්සු. . :rolleyes:

    :sorry:man bus ekak drive kare 19yr di
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ane manda ban hebei oka dala thiyenne machan
    ranil ekka laginma inna dial ekak karana site ekakin
    u thamai web media padaname kedawumkaru:yes:


    එහෙනං ඉතින් ඇත්තත් වෙන්ඩ පුලුවන් , ඒත් නඩු දානවා කියල විතරනෙ තියෙන්නෙ, තහනම් කිරිල්ලනම් ලේසි වෙන්නෙ නෑනෙ නේද :confused: