~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

good person

Member
Sep 18, 2016
1,237
115
0
කෝ ඔයාගේ බයි ටොයි ලිස්ට් එකට මොකෝ උනේ :D

ටික කාලයක් ඉන්නවා කට්ටියට ඉන්ෆ්ලුවන්ස් නොවෙන්න.
කට්ටිය එක පාරට බැලන්ස් වෙන්න කොමෙන්ට් දැම්මා...

wiramayak dunna :yes:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය අලුත් vs පරණ ඉලව්වට ගියොත් තියෙන රෙප් ටිකත් පූජ කරන් එන්න වෙයිද? :eek::nerd:

    මම යන්නෙ නැත්තෙ ඒක එකක් :lol::yes:

    අනික ඔච්චර ගොඩක චැට් කරන්ඩ පුලුවනෑ බැනගන්නයි :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය අලුත් vs පරණ ඉලව්වට ගියොත් තියෙන රෙප් ටිකත් පූජ කරන් එන්න වෙයිද? :eek::nerd:
    :yes::yes:uba mata rep dena ekek nisa meka kiyanna wihiluwatawat oya 2n 1tawat ata tiyanna epa.parana unta sup kalot aluth un 100k witara point 1,2 kapai..aluth unta sup kaloth parana un 10 k witara point 10 gane kapai.kokatada asa:growl::growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes:uba mata rep dena ekek nisa meka kiyanna wihiluwatawat oya 2n 1tawat ata tiyanna epa.parana unta sup kalot aluth un 100k witara point 1,2 kapai..aluth unta sup kaloth parana un 10 k witara point 10 gane kapai.kokatada asa:growl::growl:

    පරන උන් හැමදාම එන්නෙ නෑ, රෙප් ගොඩක් දෙනෙක්ට දෙන්නෙ නෑ, අලුත් උන් හැමදාම එනවා , කොහොමද මම කටුස්ස එහෙම උබේ දවස් 3කට වතාවක් කපාගෙන කපාගෙන යද්දි :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පරණ උන්ගේ ත්‍රෙඩ් එකට ගිහින් අලුත් උන් මගේ රේප් කැපුවා කියල උන්ට බැනපන්, අලුත් එකට ගිහින් පරණ උන් රෙප් කැපුවා කියල බැනපන් :D

    2012 වගේ එක්කෙනෙක්ට තමා පුළුවන් ඔක :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ටික කාලයක් ඉන්නවා කට්ටියට ඉන්ෆ්ලුවන්ස් නොවෙන්න.
    කට්ටිය එක පාරට බැලන්ස් වෙන්න කොමෙන්ට් දැම්මා...

    wiramayak dunna :yes:
    චන්දයක් ලංවෙලා ආය පටන්ගන්න. එතකොට තමා හොඳටම බලාගන්න පුළුවන් :yes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    පරණ උන්ගේ ත්‍රෙඩ් එකට ගිහින් අලුත් උන් මගේ රේප් කැපුවා කියල උන්ට බැනපන්, අලුත් එකට ගිහින් පරණ උන් රෙප් කැපුවා කියල බැනපන් :D

    2012 වගේ එක්කෙනෙක්ට තමා පුළුවන් ඔක :P
    mata puluwan ehenam :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පරන උන් හැමදාම එන්නෙ නෑ, රෙප් ගොඩක් දෙනෙක්ට දෙන්නෙ නෑ, අලුත් උන් හැමදාම එනවා , කොහොමද මම කටුස්ස එහෙම උබේ දවස් 3කට වතාවක් කපාගෙන කපාගෙන යද්දි :lol::lol::lol:
    :growl::growl::growl::growl:katussi mage kapanna enne na :P tho tama sure natte..mage adata point 5055 ..heta ude weddi 4000ta bahida dan na :(