~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැහැ මිනිහෝ අපි නිදි වර්ජිතයි!:lol:උබලත් ආපු දවස් වල මෙහෙම ඉන්න ඇති නේ!:rolleyes:
    ඉස්සර හිටියා බං.. නිදිමරලා නහුතෙටම කෙලවුනා මට.. පස්සෙ අඩු කලා.. දැන් ඉතිං වැඩිය නිදිමරන්නෑ.. මට මේ කනෙක්ෂන් එකත් එක්ක මාරයා ආවේස වෙලා බං ඉන්නෙ.. නයිට් ඩේටා ටික ඉවරයක් කරගන්න බෑ.. සිග්නල් නැතිවෙනවා රෑට හිටපු ගමන් එන්නෑ පැය ගානකට.. :growl:

    aaaa buddy malli :)

    හලෝ හලෝ.. කලින් නම් දැකල නැහැ.. එකවුන්ට් එක පරණ උනාට.. වැඩිය එලකිරි ආවෙ නෑ නේද ඉස්සර..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    oya koheda work karanne?

    company නම public එකේ කියන්න බෑ ඉතින් .අන්තර්ජාල සේවා සපයන ආයතනයක ජාලකරණ මෙහෙයුම් මැදිරියක තමයි ඉතින් :rolleyes:

    2510716871_db0d54df69_o.jpg
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉස්සර හිටියා බං.. නිදිමරලා නහුතෙටම කෙලවුනා මට.. පස්සෙ අඩු කලා.. දැන් ඉතිං වැඩිය නිදිමරන්නෑ.. මට මේ කනෙක්ෂන් එකත් එක්ක මාරයා ආවේස වෙලා බං ඉන්නෙ.. නයිට් ඩේටා ටික ඉවරයක් කරගන්න බෑ.. සිග්නල් නැතිවෙනවා රෑට හිටපු ගමන් එන්නෑ පැය ගානකට.. :growl:

    මොකක්ද කනෙක්ෂන් එක?:confused:කම්ප්ලේන් එකක් දාලා ෆිල්ම් ටිකක් බාපන්:yes:..ඒකට අපේ දවස් 3නෙන් ඉවරයි!:sorry:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    හලෝ හලෝ.. කලින් නම් දැකල නැහැ.. එකවුන්ට් එක පරණ උනාට.. වැඩිය එලකිරි ආවෙ නෑ නේද ඉස්සර..

    online nam awa.
    eth post damme naha :no:
    eye thamai patan gaththe :yes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    company නම public එකේ කියන්න බෑ ඉතින් . අන්තර්ජාල සේවා සපයන ආයතනයක ජාලකරණ මෙහෙයුම් මැදිරියක තමයි ඉතින් :rolleyes:

    2510716871_db0d54df69_o.jpg
    A
    D
    E
    H
    L
    M

    Oya tiken mokakda? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද කනෙක්ෂන් එක?:confused:කම්ප්ලේන් එකක් දාලා ෆිල්ම් ටිකක් බාපන්:yes:..ඒකට අපේ දවස් 3නෙන් ඉවරයි!:sorry:
    Dialog 4G බං.. කාලයකුත් මෙහෙම උනා.. නිකන්ම හරිගියා.. ස්පීඩ් එකත් වැඩි උනා.. දැන් ආයිම එහෙමයි.. SLT හරි BEL හරි ගන්නව බං හරියන්නෑ මේ මගුල.. හැම මාසෙම ඩේට ඉතුරු වෙනෝ.. බාගන්න විදියක් නෑනේ.. ඒ කාලකන්නියන්ට නිකන් සල්ලි දෙන්නෙ මොකටද බං..

    online nam awa.
    eth post damme naha :no:
    eye thamai patan gaththe :yes:

    ඒ මොකෝ එච්චර කල් පෝස්ට් නොදා හිටියෙ..:shocked:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    අපේ එකේ හොදයි අඩුම ගානෙ අපිට ඔ්නතරම් ඉන්ටර්නෙට් යන්න පුලුවන් ඔ්න තරම් අනිත් company එව්වගෙ වගේ internal staff එකට අර block මේ block නැ :cool:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    අපේ එකේ හොදයි අඩුම ගානෙ අපිට ඔ්නතරම් ඉන්ටර්නෙට් යන්න පුලුවන් ඔ්න තරම් අනිත් company එව්වගෙ වගේ internal staff එකට අර block මේ block නැ :cool:

    oyalatada customerslatada?