නිදාගන්නැද්ද මිනිහො..
උබලත් ආපු දවස් වල මෙහෙම ඉන්න ඇති නේ!
oya koheda work karanne?mama ada night shift. ude 8.30 ta off
නැහැ මිනිහෝ අපි නිදි වර්ජිතයි!උබලත් ආපු දවස් වල මෙහෙම ඉන්න ඇති නේ!

aaaa buddy malli![]()
oya koheda work karanne?

ඉස්සර හිටියා බං.. නිදිමරලා නහුතෙටම කෙලවුනා මට.. පස්සෙ අඩු කලා.. දැන් ඉතිං වැඩිය නිදිමරන්නෑ.. මට මේ කනෙක්ෂන් එකත් එක්ක මාරයා ආවේස වෙලා බං ඉන්නෙ.. නයිට් ඩේටා ටික ඉවරයක් කරගන්න බෑ.. සිග්නල් නැතිවෙනවා රෑට හිටපු ගමන් එන්නෑ පැය ගානකට..
කම්ප්ලේන් එකක් දාලා ෆිල්ම් ටිකක් බාපන්
..ඒකට අපේ දවස් 3නෙන් ඉවරයි!
හලෝ හලෝ.. කලින් නම් දැකල නැහැ.. එකවුන්ට් එක පරණ උනාට.. වැඩිය එලකිරි ආවෙ නෑ නේද ඉස්සර..


Acompany නම public එකේ කියන්න බෑ ඉතින් . අන්තර්ජාල සේවා සපයන ආයතනයක ජාලකරණ මෙහෙයුම් මැදිරියක තමයි ඉතින්
![]()

මොකක්ද කනෙක්ෂන් එක?කම්ප්ලේන් එකක් දාලා ෆිල්ම් ටිකක් බාපන්
..ඒකට අපේ දවස් 3නෙන් ඉවරයි!
online nam awa.
eth post damme naha
eye thamai patan gaththe![]()


ඒ මොකෝ එච්චර කල් පෝස්ට් නොදා හිටියෙ..

අපේ එකේ හොදයි අඩුම ගානෙ අපිට ඔ්නතරම් ඉන්ටර්නෙට් යන්න පුලුවන් ඔ්න තරම් අනිත් company එව්වගෙ වගේ internal staff එකට අර block මේ block නැ![]()
oyalatada customerslatada?
ගොඩක් company වල fb, youtube, forums etc ඒ වගේ sites හිටං block නේ .. ඒකයිpost danna tharam wela hitiye naha online.
awa baluwa giya![]()

අපිට අපිට![]()

