~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
අනේ බෑ පැටියෝ.. :love: මට හෙට උදෙන්ම බයිසිකලේ පැදන් යන්න තියෙනවා. කොලබ යන නිසා උදේ 6.45ට වත් පිටත් වෙන්න ඕනා. හෙට රෑට සෙට් වෙමුකෝ. මගේ browser extension එක දාගෙන චැට් කරන්න. ඒක ලේසී වෙයි ඔයාට. ;)

:rolleyes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් ඉන්න බැනේ ..අලුත් උන්ට මොන්ටිසෝරි කිවම මල පැන්න .සොරි බන් :confused::confused::sorry::sorry:
    කමක් නෑ ඉතින් කැමති විදිහක් :D ඕවත් තියෙන්න ඕනේ නැත්තන් ගතියක් නෑ නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පව් බන් ටිටි ..එයාට සොලී කියලා පි.ඇම් දැම්මොත් කෙල වෙයිද :rolleyes::rolleyes:

    ඔව්වා රෙන්ට් කරන වාහන නෙවෙයි බොල. . වැඩක් බලන් ඉදපන්. . :D