~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කම්පැනි එකට මූ හරියන්වද,මුගේ වැඩ කොහොමද කියලා බලන්න කිසියම් කාලයක් දෙනවා.ඒ කාලය ඇතුලත කම්පැනි මුගේ වැඩ ගැන සැටිස් නම් තමයි පර්මනන්ට් කරන්නේ.සැටිස් නැත්නම් පුකට පයින් ගහලා එලවලා දානවා.මේ කාලේ සාමාන්යයෙන් බෝන්ස්,දීමනා එහෙම හම්බවෙන්නේ නෑ.


    :baffled::baffled::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබ හිතපන්කෝ උබේ පෙර වාසනාවකට එයා තවම දැක්කේ නැත්තේ කියලා.. මේ දවස් වල IPM exam වගයක් ලියනවා. ඒ නිසා fb එවෙන්නේ නෑ.

    :confused: kauda macho exam liyana kella
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba eyawat tiyaganin.mata ona na :(
    mata parana kellage natakaya witarak athi :( :(

    "sithin witarak pem karannam
    durin sita oba desa balannam "


    මතකයන් ඔබේ සිතා තබාගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මා ඔබගේ පලමු පෙම්වතා
    :baffled: