private hodai neda?
tikak wada wadi unata bonus ehema hambenawane. samahara welawata tour ehemath geniyanawa office eken![]()

කම්පැනි එකට මූ හරියන්වද,මුගේ වැඩ කොහොමද කියලා බලන්න කිසියම් කාලයක් දෙනවා.ඒ කාලය ඇතුලත කම්පැනි මුගේ වැඩ ගැන සැටිස් නම් තමයි පර්මනන්ට් කරන්නේ.සැටිස් නැත්නම් පුකට පයින් ගහලා එලවලා දානවා.මේ කාලේ සාමාන්‍යයෙන් බෝන්ස්,දීමනා එහෙම හම්බවෙන්නේ නෑ.


private hodai neda?
tikak wada wadi unata bonus ehema hambenawane. samahara welawata tour ehemath geniyanawa office eken![]()
එවපන්කෝ බලන්න ඒකත් මම නේ මැනේජ් කරන්නේ..![]()

උබ හිතපන්කෝ උබේ පෙර වාසනාවකට එයා තවම දැක්කේ නැත්තේ කියලා.. මේ දවස් වල IPM exam වගයක් ලියනවා. ඒ නිසා fb එවෙන්නේ නෑ.
kauda macho exam liyana kellameke thawath kello innawada![]()

kauda macho exam liyana kella

uba eyawat tiyaganin.mata ona na
mata parana kellage natakaya witarak athi![]()
"sithin witarak pem karannam
durin sita oba desa balannam "
nodakin musalaya!!tho ara gym eke hakka panagena badata exercise karana welawata ube wall ekata dannam![]()

මතකයන් ඔබමතකතබාගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මා ඔබගේ පලමු පෙම්වතා

man dakka big bossta tawa cmpz kellek hambela tiyanawa bliZz kiyala![]()




ලබන මාසේ ඉදන් අපි දෙන්නම එකට ජිම් යන්නේ.. හූ හූ..![]()

man dakka big bossta tawa cmpz kellek hambela tiyanawa bliZz kiyala![]()
